The Vampire Diaries (2009) [S04 : E06] Sinhala Subtitle
අපි හැමෝම සමහර වෙලාවට පොඩි පිස්සුවක් නටනවා
ඔන්න එහෙනම් සෑහෙන්න කාලෙකට පස්සේ තමා උපසිරැසියක් අරන් එන්නේ. වැම්පයර් ඩයරීස් කතාව මඟ නැවතිලා ආයේත් පටන් ගත්තම, සැලසුම් කරගත්තු පරිදිම වැඩේ සිද්ද උනේ නෑ. ඒත් පටන් ගත්තු වැඩේ ඉවරයක් කරන්න එපැයි. ඒ නිසා මාත් ආයේ වැඩේට අත ගැහැව්වා. මොකද මට පෞද්ගලිකවම මැසේජ් එවලා තිබ්බ මේකට සබ් කරන්න කියලා. ඉතින් මන් අද ඉඳන් දවසට එක එපිසෝඩ් එක ගානේ දෙන්න උත්සහ කරන්නම්.
එහෙනම් කලින් කතාවේ එලේනා මරලා දානවනේ දඩයක්කාරයව. මේක තමා එලේනාගේ පළවෙනි මිනිමැරීම. ඒකත් ලේසී පහසු එකක් නෙමේ. කෙලින්ම දඩයක්කාරයෙක්ව මරන්නෙත්. වැඩේ කියන්නේ එහෙම මැරුවම එලේනාට සාපයක් වඳිනවා. මොකද්ද ඒ සාපේ කියලත් බලාගන්න, ඒවගේම ඒ සාපේ බිඳින්න කොහොමදත් කියලා බලාගන්න පුලුවන්. ආ ඒවගේම අළුතෙන් ආව මහාචාර්‍යවරයාත් රහස් ගුහාවක් වගේනේ. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා.
සිංහල උපසිරැසියට ස්තූතියි
sub ekata thanks saho
Thanks macho subata.
thanks machooo