Grimm [S01 : E08] Sinhala Subtitle
අද ඔයාලට 8වෙනි කොටසේ උපසිරැසිය තමයි අරගෙන ආවේ. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ දවස් ටිකේ අපේ වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂ කිහිපයක් ඇති වෙලා තියෙනවා. :/අපේ කට්ටිය ඉතින් කොහොමහරි එකතු වෙලා මේ ප්‍රශ්න විසඳගෙන මේක දිගටම අරගෙන යන්න ලොකු උත්සහයක් දරනවා.ඒ වගේම උපරිම ගුණාත්මකභවෙන් යුතු උපසිරසි ලබාදීමයි අපේ අරමුණ.ඉතින් සමහර විට කාලයක් ගත වෙනවා නිර්මාණ කරද්දී, අපිට ලැබෙන කාලවේලාවත් එක්ක. නමුත් ඔයාල අපිත් එක්ක දිගටම රැඳිලා අපිට සහයෝගය ලබාදෙනවා කියලා අපි හැමෝම විශ්වාස කරනවා. 🙂
හරි එහෙනම් අද කතාවේ වෙන්නේ මෙහෙමයි. පෝට්ලන්ඩ් වල හිටි හැටියේම ඝාතන සිද්ධි කිහිපයක් වාර්තා වෙනවා. මේ ඝාතන වල යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා පරීක්ෂක නික් සහ ග්‍රිෆින්ට ඒත්තු යනවා.ඉතින් එයාලාට මේ පටලැවිල්ල හොයාගන්න පුළුවන් වෙයිද? මේ ඝාතකයා කවුද?එයා සාමාන්‍ය පුද්ගලයෙක්ද? ඇයි මේ ඝාතන කරන්නේ කියන ප්‍රශ්න වලට උත්තර ඔයාලට අද කතාව බැලුවොත් දැනගන්න පුළුවන් වෙයි.එහෙනම් තවත් උපසිරසියකින් අපි හමුවෙමු. හැමෝටම ජය වේවා!!! 🙂
එල මචං
tnx mcn ,digatama karagena yamu
[* WordPress Security Firewall plugin marked this comment as “pending”. Reason: Human SPAM filter found “linkz” in “url” *]
ගොඩක් ස්තූතියි සහෝ. මම ගොඩක් කල් බලන් ඉඳපු සබ් එකක්. සෑහෙන දවසක් ෆේස්බුක් එකෙනුත් සයිට් එක ගැන අහ අහ ගෘප් එකට වද දුන්න මම. දිගටම කරගෙන යන්න සුබ පතනවා.
එල එල එල මචන්…
නියමයි ආයෙත් වැඩ පටන් අරන් දිඅටම කරන් යන්න මගනන් නවත්ට්ගන්න එපා?
Mehema ikmanim sub dana ekanam ela machanla ubalata tnx mokada api lassanata kathawa balanne ubala hinda thnx all
උපසිරසියට සුභ පැතුම්.
ජය වේවා…!!
ස්තුතියි මචන්ලා හැමෝටම. දිගටම අපිත් එක්ක ඉන්න. 🙂
aniwa api oyath ekka innawa saho…
Ela machanla..suba pathanawa
දිගයම සබ් දාපන් කොල්ලනේ අපි බලාගෙන ඉන්නවා…..
උඹලට ජයෙන් ජය…….
තෑන්ක්ස් බ්‍රෝ
Site එක ඉදිරියට කරගෙන යන්න ශක්තිය දෛර්යය ලැබේවා, කියලා ප්‍රාර්ථනා කරනවා.