Home Movies English Movies (page 10)

English Movies

  • Bumblebee (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අපේ Subz LK හිත මිතුරන් හැමදෙනෙක්ටම. අද මේ ඔබ හමුවට එන්නෙ මගේ 250වන උපසිරැසියත් අරගෙනයි. ඒ …

  • Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitle

      ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව ඔන්න අද අරගෙන එන්න…

  • I Am Hardwell: Living the Dream (2015) Sinhala Subtitle

    ඔන්න මන් මේ පාර අරන් එන්නේ IMDB මීටරේ 8.2ට කරකවපු සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි. හාර්ඩ්වෙල් කිව්වම නොදන…

  • Bad Times at the El Royale (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ ඔබවෙත අරගෙන එන්නෙ මේ වසරේ තිරගතවූ තවත් අපූරු චිත්…

  • Johnny English Strikes Again (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩ දෙනෙක් මග බලාගෙන සිටි චිත්‍…

Please Stand By (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.3/10
Actors : Dakota Fanning, Toni Collette, Alice Eve, River Alexander

Story : සුභ දවසක් වෙන්න කියලා හැමොටම ප්‍රාර්ථනා කරනවා. මෙහි සිටින තරුනිය යම්කිසි මානසික ආබාදයකින් පෙලෙමින් ඔවුන් සදහා වන විශේශ මධ්‍යස්ථානයක නැවති සිටිනවා.කෙසේ නමුත් මේ තරුනිය වධ්‍යස්ථානයෙ සිටින අනෙක් පුද්ගලයන්ගෙන් අතරින් වෙනස් වන්නේ ඇයට ඇති සුවිශේශි හැකියාවක් නිසයි.එය එසේ වන්නේ Star Trek නම් රුපවාහිනි ටෙලි නිට්‍යය සදහා ඇයද තිර පිටපතක් නිර්මානය කිරිමයි. Star Trek නාට්‍ය සදහා පවත්වන තරගයකදි මෙම තිර පිටපත් ලබා …

ඉතිරිය කියවන්න »

The Son of Bigfoot (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.2/10
Actors : Cinda Adams, Mari Devon, Kirk Thornton, John Allsopp

Story : සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලයකින් පස්සේ තමා Subz Lk වෙතට ගොඩ වදින්නේ. පසුගිය මාස කිහිපයේම කාර්යබහුල වෙලා හිටියා. ඒවගේම අසනීප වෙලත් හිටියා. ඒ නිසා උපසිරැසියක්වත් කරගන්න හම්බවුණේ නෑ. වෙලාවක් හම්බවෙච්ච හැටියේමයි මේ විදිහට උපසිරැසියක් කරලා ගේන්නේ. හරි එහෙනම්, අපි දැන් කතාව පැත්තට හැරෙමු. The Son Of Bigfoot (2017) මේ චිත්‍රපටය ගැන කියනවානම් මේක සජීවීකරණ ගණයට …

ඉතිරිය කියවන්න »

Black Butterfly (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.1/10
Actors : Antonio Banderas, Jonathan Rhys Meyers, Piper Perabo, Vincent Riotta

Story : පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය.., ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුලත. දවසක් පොල්ගෙ ගේ විකුණන්න දීපු බ්‍රෝකර් නෝනා ලව්රා (Piper Perabo) එක්ක රෙස්ටුරන්ට් එකේ ඉද්දි මහ …

ඉතිරිය කියවන්න »

Kill’em All (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 4.3/10
Actors : Jean-Claude Van Damme, Autumn Reeser, Peter Stormare, Maria Conchita Alonso

Story : පිලිප්ගේ (J.C. Van Damme) තාත්තා තිබුණ යුගෝස්ලාවියාවේ මාධ්‍යවේදියෙක්. සර්බියාව වෙනම රටක් වෙන්න යුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ යුද්දෙට විරුද්ධව කථා කරපු පිලිප්ගේ තාත්තාව කවුදෝ මරනවා. පිලිප්ගේ අම්මටත් තර්ජන ආවාට පස්සේ පිලිප්ව රටින් පිට යාලුවෙක්ට හදා ගන්න දෙන පිලිප්ගේ අම්මා දිවි නසා ගන්නවා. ලොකු වෙන පිලිප් සර්බියාවේ හිටපු ඇමති දිමිත්‍රි පෙට්‍රොවික්ගේ ආරක්‍ෂක කණ්ඩායමට එකතු වෙන්නේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන. දවසක් දිමිත්‍රිටයි, …

ඉතිරිය කියවන්න »

Braven (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : N/A/10
Actors : Jason Momoa, Zahn McClarnon, Garret Dillahunt, Stephen Lang

Story : 70වන නිදහස අභිමානයෙන් සමරමු……………!!!!!!!!!!!!!!!!!!!! ඔන්න එහෙනම් අද නිදහස් දවසෙ Subzlk රසික රසිකාවියන්ට 2018 අවුරුද්දෙ රිලීස් වෙච්ච තවත් සුපිරි ෆිල්ම් එකකට උපසිරසත් අරගෙන ගොඩවුණා. හැමෝටම මේ ෆිල්ම් එක උපසිරසත් එක්ක රසවිඳින්න කියල ආරාධනා කරනව. Braven (2018) මුලින්ම කියන්න ඕන 2018 පෙබරවාරි 2 වෙනිදා තමයි මේ චිත්‍රපටය රිලීස් වුණේ කියන එක.පුරා විනාඩි 94ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Action,Drama ගණයට තමයි අයිතිවෙන්නෙ. …

ඉතිරිය කියවන්න »

Braddock: Missing in Action III (1988) Sinhala Subtitle

English Movies
Year : 1988
IMDB : 4.7/10
Actors : Chuck Norris, Aki Aleong, Roland Harrah III, Miki Kim

Story : හායි කොල්ලනේ..කොහොමද…..ගොඩක් කාලෙකට පස්සෙ ආවෙ……TV SERIES කරන්න ට්‍රයි කලා FILM කරන්න ට්‍රයි කලා.එත් මම සබ් හදන SOFTWARE එකේ ගැටලුවක් නිසා මෙච්චර කල් ඔයාලට මොකවත් දෙන්න හම්බුනේ නෑ…දැන් ඒ ලෙඩේ හරි………ඔන්න ගෙනාවා ආමි ෆිලුමක්…… BRADDOCK ……Missing in action 3..1988 මතක ඇතිනෙ මේ ෆිලුම් සෙට් එකේ කලින් ෆිලුම් දෙකත් මමයි ගෙනාවෙ…මේ ඒකෙ තුන්වන කොටස… මේක 1988 ජනවාරි 22 රිලීස් වෙලා තියෙන්නෙ. Action, …

ඉතිරිය කියවන්න »

Suburbicon (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 5.4/10
Actors : Steve Monroe, Gavin Wilde, Landon Gordon, Hope Banks

Story : ඔන්න අද මම Subzlk රසික රසිකාවියන්ට 2017 වසරේ Box Office වාර්තා තියපු තවත් ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා……..   Suburbicon (2017)   පුරා විනාඩි 108ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටය Crime,Mystery,Drama ගණයට තමයි අයිතිවෙන්නෙ …. IMDB 5.5/10 අගයක් වගේම සම්මාන තුනක් ලබාගෙනත් තියෙනව.ඒ වගේම තවත් සම්මාන 4කට නිර්දේශ වෙලත් තියෙනව. ලබාගත් සම්මාන :- California On Location Award(COLA) Awards 2017 …

ඉතිරිය කියවන්න »

Wastelander (2018) Sinhala Subtitle

English Movies

Story : ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරැසියත් ගෙනාවා. මගේ කලින් උපසිරැසි වලටත් කට්ටිය ෆුල් සප් එකක් දීලා තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි.! Wastelander (2018) මේ ෆිල්ම් එකත් රිලීස් වෙලා වැඩි දවසක් නෑ. ජනවාරි 12 වෙනිදා තමයි මේක රිලීස් උනේ. මේක Action, Adventure, Sci-Fi යන කාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes විසින්. මේ ෆිල්ම් එක පැය 1 යි …

ඉතිරිය කියවන්න »

Thor: Ragnarok (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.1/10
Actors : Chris Hemsworth, Tom Hiddleston, Cate Blanchett, Idris Elba

Story : ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් සියලුම දෙනාට.අපේ කවීෂ සහෝදරයගේ ඉල්ලීමක් අනුව අද මේ අරගෙන එන්නෙ මාවල් කොමික්ස් රසිකයන් බොහොම සැදීපැහැදී බලාසිටි චිත්‍රපටයක උපසිරසියත් අරගෙන.මුලින්ම කවීෂට ස්තූතිය පිරිනමන ගමන්ම එහෙනම් අපි යමු කතාබහට.මේ තමයි බොහෝ ඈත අතීතයක් ඇති  මාවල් කොමික්ස් විශ්වයෙන් බිහිවී පසුගිය වසරේ අප හමුවට ආ Thor :Ragnarok (2017).Dc රසිකයන් බොහෝ බලාපොරොත්තු තබා සිටි Justice league චිත්‍රපටය  සිතූතරම් සාර්ථක නොවුණත්, …

ඉතිරිය කියවන්න »

Coco (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.8/10
Actors : Anthony Gonzalez, Gael García Bernal, Benjamin Bratt, Alanna Ubach

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදනම් අරගෙන එන්නෙ වෙනද ගේන ඒවට ටිකක් වෙනස් චිත්‍රපටයක් , මොකද මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. දන්නවනෙ මම සාමාන්‍යයෙන් ඇනිමේෂන් ඒවට උපසිරැසි කරන්න ටිකක්විතර කම්මැලියි. ඒ වුණත් මේක බැලුවම උපසිරැසි නොකර ඉන්න බැරිවුණා. දැන් ටික දවසක ඉඳල ටිකින් ටික ඉවර කරල කොහොමහරි ඉවරකරගත්ත. ඇනිමේෂන් චිත්‍රපටයක් කිව්වට මේක එසේමෙසේ එකක් නෙමෙයි. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම චලනචිත්‍ර …

ඉතිරිය කියවන්න »