Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Spider-Man: Far from Home (2019) Sinhala Subtitle Action War 2 (2025) Sinhala Subtitle English Movies Lee Cronin’s the Mummy (2026) Sinhala Subtitle Drama Kalevala: The Story of Kullervo (2026) Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle Action Normal (2026) Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E22] Sinhala Subtitle Action Spider-Man: Far from Home (2019) Sinhala Subtitle Action War 2 (2025) Sinhala Subtitle English Movies Lee Cronin’s the Mummy (2026) Sinhala Subtitle Drama Kalevala: The Story of Kullervo (2026) Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle Action Normal (2026) Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S06 : E22] Sinhala Subtitle
  1. TV Shows
  2. Drama
  3. The Vampire Diaries (2011) [S03 :… · S03 E02

The Vampire Diaries (2011) [S03 : E02] Sinhala Subtitle

October 27, 2018 Kavisha Methruwan | Expert Subtitler
IMDB RATING 7.7
GENRES
DramaEnglish TV showsfantasyGenresHorrorTV Shows
CAST

paul wesley, ian somerhalder, kat graham, candice king

ඔන්න එහෙනම් The Vampire Diaries කතා මාලාවේ තුන්වැනි කතා සමයේ දෙවැනි කොටස අරගෙන ආවා. කලින් කොටසේ සිදුවීම් ඔයාලට මතක ඇතිනේ. ක්ලවුස් ස්ටෙෆන්ව නගරයෙන් පිටතට අරගෙන ගිහිං එයාගේ වැඩ වලට ස්ටෙෆන්ව පාවිච්චි කරනවා. ක්ලවුස් ඒ දේවල් කරන්නේ අරමුණක් ඇතිව. ක්ලවුස් හොයන්නේ වෙයාවුල්ෆ්ලව. එයා වෙයාවුල්ෆ්ලව හොයන්නේ නිකං නෙමේ. ක්ලවුස් වෙයාවුල්ෆ්ලව හොයන්නේ එයා වගේම හයිබ්‍රිඩ්ලව හදන්න. ඒ වැඩේට උදව් ගන්න තමා එයා ස්ටෙෆන්ව පාවිච්චි කරන්නේ. කලින් කොටසෙදි ඔයාලා දැක්කනේ රේ නමින් හදුන්වන වෙයාවුල්ෆ් කෙනෙක්ව හොයාගන්න අවශ්‍ය තොරතුරු දැනගන්න ටෙනිසි ප්‍රදේශයේ කාන්තාවෝ දෙන්නෙක්ට ක්ලවුස් කරපු දේ. ක්ලවුස් ඒ කෙල්ලෝ දෙන්නගෙන් අවශ්‍ය තොරතුර දැනගෙන ස්ටෙෆන් ලවා ඒ කෙල්ලෝ දෙන්නව මරලා දැම්මා. ඒ වගේම එලේනා ස්ටෙෆන්ව හොයනවා. පිටතට නොපෙන්නුවට ඩේමනුත්, ස්ටෙෆන්ව හොයනවා. එලේනට තොරතුරක් ලැබෙනවා ස්ටෙෆන් ටෙනිසි ප්‍රදේශයේ ඉන්නවා කියලා. ඉතින් එලේනගේ කීම නිසා ඩේමන් වගේම රික් යනවා ටෙනිසි ප්‍රදේශයේ ගෙදරකට ස්ටෙෆන් ඉන්නවද කියලා. එතැනදී ඒ දෙන්නට දකින්න හම්බුනේ ස්ටෙෆන් විසින් අර කෙල්ලෝ දෙන්නව මරලා දාලා තියෙන විදිහ. මරලා, සලකුණක් විදිහට ඒ කාන්තාවෝ දෙන්නව දාලා ගිහිං. කොහෙමෙන් කොහොම හරි ස්ටෙෆන් වගේම ක්ලවුස් අර රේ කියන වෙයාවුල්ෆ් පුද්ගලයාව හොයාගන්නවා. ඔයාලා දන්නවනේ වැම්පයර්ලට වර්වේන් විෂයි කියලා. ඒ වගේම තමයි වෙයාවුල්ෆ්ලට විෂ බෙහෙතක් තියෙනවා. ඒ තමා වුල්ෆ්බේන්. ඉතින් ක්ලවුස්ට ඕන රේගෙන් දැනගන්න එයාගේ වෙයාවුල්ෆ් පැක් එක (රංචුව) ඉන්නේ කොහෙද කියලා. ඒක දැනගන්න ඕන නිසා ක්ලවුස් ස්ටෙෆන් ලවා රේට වද දුන්නා වුල්ෆ්බේන් යොදාගෙන. ඒ අවස්ථාවේ තමා අපිට දැනගන්න හම්බුනේ ක්ලවුස්ට ඕන කරන්නේ, එයා වගේම තවත් අයව හදන්න කියලා. ඉතිං ක්ලවුස් එයාට එයාගේ ලේ බොන්න දීලා එයාගේ බෙල්ල කඩලා මරලා දානවා. අපි දන්නවනේ සාමාන්‍ය මනුස්සයෙක්ට වැම්පයර් ලේ බොන්න දීලා මැරුවම මොකද වෙන්නේ කියලා. ඒත් රේ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමේ. එයා වෙයාවුල්ෆ් කෙනෙක්. ඒ නිසා රේට මොකක් වෙයිද කියල නම් මං දන්නේ නෑ. ඒ අතරතුරදි කව්දෝ මංදා කෙල්ලෙක් ඇවිත් කියනවා ක්ලවුස්ට ස්ටෙෆන්ගේ සහෝදරයා අර ගොවිපල ගෙදරට ආවා දැක්කා කියලා. ඒ නිසා ක්ලවුස්, ඩේමන්ව මරන්න යන්න හදද්දී, ස්ටෙෆන් ක්ලවුස්ට කියනවා “මං ඒ ගැන බලාගන්නම්” කියලා. ඒ වගේම ක්ලවුස් ඒ ඉල්ලීමට ඉඩ දෙනවා. ඒත් ස්ටෙෆන් ඒ ගැන බලාගත්තේ හොද විදිහකට නම් නෙමේ. එයා ඒ ගැන බලාගත්තේ ඩේමන්ගේ කෙල්ලව මරලා. ඇන්ඩිව මරලා ස්ටෙෆන්, ඩේමන්ට කියනවා “මං ආපහු එන්නේ නෑ. මාව හොයන එක නතර කරලා මට පාඩුවේ ඉන්න දෙන්න” කියලා. ඒකෙන් ඩේමන්ට ගොඩක් අවුල් ගියා. ඒ වගේම එදා එලේනගේ උපන්දිනය. උපන්දිනය අතරතුර, ඩේමන්ගේ කාමරේ කැරොලයින් වගේම එලේනා කතාබහක යෙදිලා ඉන්න අතර තුර එලේනා දකිනවා ඩේමන් ක්ලවුස්ගේ ගොදුරු ගැන හොයලා තියෙනවා. එලේනට හොරෙන්. ඒත් ඒ ඇත්තටම ක්ලවුස්ගේ ගොදුරු නෙමේ. ඒ ස්ටෙෆන්ගේ ගොදුරු. ඉතින් මේ නිසා ඩේමන් ගෙදර ආවම, එලේනයි ඩේමනුයි බහින් බස් වීමක් ඇති වෙනවා. එතැනදී ඩේමන්, එලේනට තේරුම් කරලා දෙනවා ආයමත් ස්ටෙෆන් එන්නේ නැහැ, ස්ටෙෆන් අපෙන් ඈත් වෙලා ගිහිං කියලා. කොහොම උනත් ස්ටෙෆන්ටත් මේ දුක වගේම එලේනා නැති පාළුව දරාගන්න බෑ. අන්තිමේදී අපි දැක්කා ස්ටෙෆන්, එලේනට කෝල් කරනවා. ස්ටෙෆන්, එලේනත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. ඒත් එලේනට තේරුනා මේ කතා කරන්නේ ස්ටෙෆන් කියලා. ඒ වගේම එලේනට වැටහුනා ස්ටෙෆන් තාමත් එයා ගැන හිතනවා. ඒ අස්සේ ජෙරමිට මැරුණ විකීව වගේම ඇනාව පේනවා. ජෙරමි හිතන්නේ ඒ බොනී එයාව මරණයෙන් ගෙනාව මන්තරයේ අතුරු ප්‍රතිපලයක් කියලා. ඇයිදෝ මංදා ජෙරමි ඒ ගැන බොනීට කියන්නේ නැහැ. ඒ වගේම ටයිලර් සහ කැරොලයින් හිත් අමනාපයෙන් හිටියේ. වරදවාවටහා ගැනීමක් නිසා. එලේනගේ උපන්දින පාටිය අතරතුර ඒ දෙන්නා ආයමත් හොද උනා. ඒ වෙලේ ටයිලරුයි, කැරොලයිනුයි, ටයිලර්ගේ ගෙදර ගිහිං නෝටි වැඩක් කරනවා. අවසාන වශයෙන් ඉවර උනේ කුතුහලය දනවන දෙයක් සිද්ද වෙලා. කැරොලයින් ටයිලර් එක්ක වැඩේ කරලා යන්න හදද්දී එතනට මිසිස් ලෝක්වුඩ් ආවා. ඊට පස්සේ කැරොලයින් මිසිස් ලෝක්වුඩ්ට යන්නම් කියලා යන්න එයාගේ බෑග් අල්ලද්දි කැරොලයින්ගේ අත පිච්චුනා. මිසිස් ලෝක්වුඩ් ඒකට වර්වේන් මිශ්‍ර කරලා. ඒ අවතාවේදී මිසිස් ලෝක්වුඩ් දැනගත්තා කැරොලයින් කියන්නේ වැම්පයර් කෙනෙක් කියලා. ඉතින් මිසිස් ලෝක්වුඩ් ඒ වෙලේ කරෝලයින්ට වර්වේන් වලින් විදිනවා. වර්වේන් විෂට කැරොලයින්ට සිහිය නැති වෙනවා. ඕක තමා කලින් කොටසේ සාරාංශය.

අද කොටස ගැන නම් මං කිසිම දෙයක් ඔයාලට කියන්නේ නැහැ. ඔයාලම බලන්න අද කොටසේ මොකද්ද වෙන්නේ කියලා. ඒක වඩා හොදයි කියලා මම හිතනවා. අද කොටස නම් කරලා තියෙන්නේ The Hybrid කියලා. ඒ ඇයි කියලා ඔයාලට අද කොටස බලද්දි තේරෙයි. ඒ වගේම විකාශය වෙලා තියෙන්නේ September 22, 2011 දින. ලබාගෙන තියෙන IMDB අගය 8.7 තරම් වෙනවා.

ඒ වගේම මේ දවස් වල විදුලිය ඇනහිටීමේ ප්‍රශ්ණයක් තියෙනවා. ඉතින් මං මේ එපිසෝඩ් එකේ ලයින් 312 පමණ කර කර ඉන්නකොට විදුලිය ව්සන්දී උනා. ඒ නිසා කර කර හිටිය ඔක්කොම නැති උනා. මගේ පැය ගාණක මහන්සිය අපතේ ගියා. මට මාර කේන්තියක් ආවේ. මට මේ වැඩේ අතඇරලා දාන්නත් හිතුනා. ඒත් මං ආපහු මහන්සි වෙලා මුල ඉදලා සබ් එක කරලා ඔයාලා වෙතට ගෙනාවා. ලොකු කාලයක් කා දැමීමක් වගේම ලොකු කැපකිරීමක්. උපසිරැසි එකක් හරි කරලා කරලා තියෙන කෙනෙක් නම් තේරෙයි මේක කොච්චර ලොකු අපහසු තාවයක්ද කියලා. කරපු උපසිරැසියක් නැවත කරන එක. එහෙම මහන්සි වෙලත් මේ උපසිරැසිය ආයමත් කරලා ගෙනාවේ ඔයාලා වෙනුවෙන්. මං දන්නවා ඔයාලට මේ කිසිම දෙයක් වැඩක් නෑ කියලා. ඔයාලා ගණන් ගන්නේ නැහැ කියලා. මොකද ඔයාලට වටිනාකමක් නැති නිසා. මට දුක මේ තරම් කැපවීමක් කරලා ඔයාලා ලගට උපසිරැසිය ගෙනත් දුන්නත්, ඔයාලා එක කමෙන්ට් එකක්වත් දක්වලා මාව දිරිමත් නොකිරීම. මට උපසිරැසි කරණය වගේම මේ කතා මාලාව සම්බන්දව ලොකු කලකිරීමක් තියෙන්නේ. ගොඩක් ලොකු එපා වීමකින් මේ කතාවට මං උපසිරැසි කරන්නේ. එහෙම වෙලත් මං උපසිරැසි වල ගුණාත්මකභාවයේ කිසිම අඩුවක් කරලා නෑ. මේ මොන දේ කියුවත් ඔයාලට දැනෙන්නේ නැති විත්තිය මං හොදාකාරවම දන්නවා. එහෙනම් මම ගිහිං එන්නම්. ඊලග කොටසෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය!

The Hybrid

Klaus puts a plan into motion that has unexpected results; Alaric and Damon begrudgingly try Elena’s new strategy to find Stefan; Jeremy seeks answers about the ghosts from his past.

Kavisha Methruwan
Kavisha Methruwan Translator
3 Movies
38 TV Series
41 Total
SubzLK වෙනුවෙන් Kavisha Methruwan කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
5106 වාරයක්
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
The Vampire Diaries S03E02 MULTi 1080p WEB H264-NERO EZTV
E2 2.85G
GET
The Vampire Diaries Sinhala Sub collection
Season 03 · Episodes
S03E01S03E02S03E03S03E04S03E05S03E06S03E07S03E08S03E09S03E10S03E11S03E12S03E13S03E14S03E15S03E16S03E17S03E18S03E19S03E20S03E21S03E22
Discussion (16)
← Older
  • King'ALpha Unregistered
    Android 8.1 Samsung Browser 8
    2020-07-09

    Thankz bro sub ekata😙

    Reply
  • Chanuka Unregistered
    Android 10 Chrome 83
    2020-10-16

    අනේ ඉක්මනට season 03 එකේ ඊළඟ sub ටික දෙන්නකෝ

    Reply
  • dilshan Unregistered
    Windows 10 Chrome 92
    2021-08-15

    thanks bro sub ekata

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 397
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved