Relic Hunter 1999 [S01 : E06] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 06 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න යාළුවනේ ටිකක් පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ බේස්බෝල් ක්‍රීඩකයෙකුගේ නැතිවුන අත්වැස්මක් හොයාගෙන.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 07 එකත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි…
Spoiler Warning : Sydney and Nigel compete against rival Kurt Reiner when a baseball star asks them to search for a magical baseball glove…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය වේවා!!!
උපසිරසියට ස්තුතියි සහෝ..
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
sub ekata thanks 7 eka me sathiyema demu isuruwa
7 diyanko suba ada
Thanks bro
sub naddo……………777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777777
sub eka top next eka parakku ai