Relic Hunter 1999 [S01 : E17] Sinhala Subtitle

Published September 15th, 2017 by

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 17 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශෙට. ඒ ප්‍රංශ අධිරාජිනියකගේ ඔටුන්නක තිබුණ මැණික් වගයක් හොයන්නයි. ඇයගේ රහස් පෙම්වතෙක් ඒ මැණික් අපූරු තැනක හංගලා තියෙන්නේ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 18 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : With cutthroats after them, Sydney and Nigel race through Parisian catacombs to find a very special wine bottle — one that may contain the lost French crown jewels…

US

Isuru Dananjaya

TV EPISODES : 22
MOVIES : 15
6.6
54%
0%

Comments: 6

  • සමීර ඉඳුනිල්

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-15 at 8:31 pm
    Reply
  • Pasindu Amarasinghe

    උපසිරැසියටතුති සහෝ

    2017-09-15 at 10:33 pm
    Reply
  • tharindu lakmal

    සුපිරි වැඩක් යාළුවා. දිගටම දාමු. උපසිරස ලබාදීම පිළිබඳ මාගේ ප්‍රණාමය . . . . . . . . !

    2017-09-15 at 11:09 pm
    Reply
  • randy

    patta kathawa meka.aith apita balanna salassuwata thanks bro.jaya wewa……

    2017-09-16 at 1:24 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2017-09-16 at 8:49 am
    Reply
  • nipun

    niyama sub

    2017-09-18 at 9:31 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip