Relic Hunter 1999 [S01 : E22] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 22 ඒ කියන්නේ Season 01හි අවසාන කොටස අද ඔයාලාට දෙන්නයි ආවේ.ගොඩක් කාලෙකින් තමයි එන්න වුණේ. පහුගිය ටිකේ පොඩි පොඩි ප්‍රශ්ණ වුණ නිසා. කොහොමහරි ඒවා විසදගෙන ඔන්න ආයෙත් මම ආවා.ඒ වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ පැරිස් වලට. මේක සිඩ්නිගෙ පවුලට සම්බන්ධ දෙයක්. ඇගේ මිත්තණියට ඇයගේ පෙම්වතා දුන්න මාලයක සැගවුණ රහසක්. නමුත් ඒ සම්බන්ධව සිඩ්නිගේ මිත්තණියට චෝදනා එල්ලවෙලා තියෙනවා. ඉතිං සිඩ්නි හදන්නේ ඇය නිර්දෝෂී කියලා ඔප්පු කරන්නටයි .බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Season 02 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
ඔන්න මමයි මුලින්ම ගත්තෙ. ස්තූතියි යාලුව සබ් එකට…
බොහොම ස්තූතියි
බොහොමත් ස්තූතියි සසහෝදරයා ?
සීසන් එකක්ම ඉවරවෙනකම් ගේම ගැහුවට✌️
ඉතුරු ටිකත් නිවාඩුපාඩුවෙ දාමු✌?
ඔබට ජය???
සබ් එකට බොහොමත්ම ස්තුතියි සහෝ.
ජය වේවා!