Knight Rider (1982) [S01 : E13 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා කියමින්..අවුරුද්දේ පළවෙනි උපසිරසත් එක්ක ඔයාලා වෙතට ආවා..මේ අවුරුද්දේ ඔයාලගේ හිතේ තියෙන දේවල් සාර්ථක වෙන්න කියලත් පාර්ථනා කරනවා…එහෙනම් ඔයාලා ආස කරන කථාවේ 13 වෙනි කොටස අරගෙන මම ඔයාලා අතරට ආවා වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් කථාව ගැන පොඩ්ඩක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම් මේ පාර මයිකල්ට ගෑනු ලමයි දෙන්නෙක් බලාගන්න වෙලා තියෙන්නේ.ඒ වගේම තව මිනිමැරුමක් ගැනත් හොයන්න වෙලා වැඩි විස්තර දැනගන්න ඕනේ නම් කථාව නරබන්න කියලා ආරාධනා කරනවා…
එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
Thank you machan sub walata.. uba patteta karanawa wade !
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!