The Vampire Diaries (2009) [S01 : E13 ] Sinhala Subtitle

January 26, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු කතාමාලාවෙ 13වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Children of the Damned කියලයි. අදනම් විස්තරයක් ලියන්න වෙලාවක් නෑ. දැන් වෙලාව උදේ 2ටත් ආසන්නයි. කොහොමවුණත් ස්ටෙෆන්-ඩේමන් සහෝදර විරසකයේ ආරම්භය දැනගන්න පුළුවන් මේ කොටසින්. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ඊලඟ කොටසින්.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (13)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 59

    good morning hasitha….wow sub eka danakota ehenam 2.00 am ..nice work

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      Thanks and good morning, Damith 🙂

  • Madushanka Unregistered
    Windows 8 Opera 50

    thanks bro (y)

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, මධුෂංක 🙂

  • Dulanjana yahasen Unregistered
    Android 7 Chrome 63

    Vampire diaries s01 ekata meeta issella sub dunnane, ai ayeth sub denne?

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows XP Firefox 52

      සීසන් 1 දීල තිබුණෙ කොටස් 8යි, දුලංජන , ඉතින් ඒකට closure එකක් දීම තමයි මේ කරන්නෙ.

    • gihan Unregistered
      Windows 10 Chrome 57

      season 2th e widihatama denna.

  • Nipuna Unregistered
    Android 5.1 Chrome 64

    ගොඩක් කල් ඉඳල හොයන්නෙ මචං… සීසන් සේරටම සබ් දීපං මචං…. බොහොම ස්තූතිය මචං… සුභ පතනවා……

  • gihan Unregistered
    Windows 10 Chrome 57

    tnx saho.diagatama sub eka denna.me kathawa godak lassanai.e hinda nawaththanne nathuwa digatama sub eka karagena yamu.jaya!

  • shaminda Unregistered
    Windows 8 Opera 50

    ithuru ewage sub nathda mchn

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 58

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search