Trending

The Vampire Diaries (2009) [S01 : E04] Sinhala Subtitle

ඕන පවුලක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවානේ.. හැබැයි සැල්වේටර් පවුලේ නම් තියෙන්නේ එසේ මෙසේ ප්‍රශ්නයක් නෙමෙයි.අවුරුදු 150ක් තිස්සේ ඩේමන් තමන්ගේ මල්ලීට වෛර කරනවා. හේතුව තමා කැතරින්. කැතරින් කියන්නේ එලේනාට රූපයෙන් සමාන කෙනෙක්.ඒ නිසාම ස්ටෙෆ්න්ට එලේනා ගැනත් ආදරයක් ඇතිවෙනවා. හැබැයි ඒ දෙන්නාට නිදහසේ ආදරය කරන්නනම් ලැබෙන්නේ නෑ.මොකද ස්ටෙෆන්ගේ අඳුරු අතීතය ඒ දෙන්නට ලොකුම ලොකු බාධාවක් වෙනවා.

ඩේමන්ගේ වැඩ නිසා එයාව වලක්වන්න ඕන කියලා කළින් කොටසේදි ස්ටෙෆන් හිතුවනේ..ඔන්න මේ කොටසෙදි ස්ටෙෆන් වැඩ පටන් ගන්නවා.. ඒ අතර ඩේමන් කැරොලයින්වත් තමන්ගේ අරමුණ ඉටු කරගන්න පාවිච්චි කරනවා.වැදගත්ම දේ තමයි ස්ටෙෆන්ගෙයි, ඩේමන්ගෙයි ලොකුම රහස එලේනා තවම දන්නේ නෑ. එයාලා වැම්පයර්ලා කියලා.අද ඔයාලට කථාව පුරාවට අහන්න ලැබෙයි ගිල්බර්ට් ඔරලෝසුව කියලා. මේ සීසන් එකේ වැදගත්ම භාණ්ඩයක් තමයි ඒක..එහෙනම් වැඩි කථා ඕන නෑ. ඔයාලම අද කොටස බලන්න.

Subz LK
Subz LK Translator
1 Movies
6 TV Series
7 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Vampire Diaries Sinhala Sub collection
Discussion (11)
  • kalana Unregistered
    Windows 8.1 Chrome 42

    onna palaweni kena man. thnks bro digatama wede krmuu

  • dhananjaya_1 User
    Windows 8.1 Chrome 68

    sub eka nane bro. 404 errer eka enawa

  • Sumudu Nuwan User
    Windows 10 Chrome 68

    THANK

  • Lahiru Kekulandara Unregistered
    Windows 8 UC Browser 7

    ane sub eka ganna bane.errer ekak enawane.ekata mokada karanne?

  • lahiru kekulandara Unregistered
    Android 5.1 UC Browser 12.9

    ane sub eka ganna bane ane.404 error elal ennawana.

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

  • Lasith Unregistered
    Windows 10 Opera 65

    Meke Linka eka weda nene
    page not found kiyala enawa

  • King~ALpha Unregistered
    Android 8.1 Samsung Browser 8

    Sub වැඩ නැ බම්,😢😢😢😑😪😢😭

  • Thusitha Sampath Unregistered
    Windows 10 Chrome 80

    DOWNLOAD LINK වැඩ නෑ

  • malsha pamodi User
    Android 10 Chrome 83

    sub wada nane

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 84

    සබ් පයිල් එක යාවත් කාලින කර ඇත ..

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search