Home Genres Adventure (page 10)

Adventure

Legacies (2018) [S01 : E06] Sinhala Subtitle

…ආදරණීය මොම්බි(සොම්බි අම්මා)…   2019 සුබ අලුත් අවුරුද්දක් වේවා! කට්ටියටම.සමාවෙන්න හිතපු නැති විදහට මේ කොටස පරක්කු වුණු එක ගැන.ඒක ගැන මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.2019 අපේ site එකෙන් ලබා දෙන පලවෙනි උපසිරැසිය තමයි මේක. ඉතින් මේ කොටසේ නම තමයි Mombie Dearest.imdb අගය 9.0 වගේ ඉතාමත් ඉහලම අගයක් ගන්න මේ කොටස සමත් වෙලා තියනවා. ඉතින් කට්ටියටම මතක ඇතිනේ ගිය කොටසේ වුනේ අපේ සැල්වටෝර් පාසලේ …

Read More »

Vikings (2013) [S05 : E15] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 15 වැනි කොටස.අද කොටස නම් කරලා තියෙන්නේ Hell කියලා.ඒ වගේම කියන්න ඕනේ මේ කොටසට Imdb අගය 9.3 ලැබිලා තියෙනවා. කලින් කොටස ගැන කතා කලොත් ඔයාලට මතක ඇතිනේ හිතුවෙවත් නැති සිද්දි වගයක් වෙනවා.එතල්රෙඩ් කුමරු ඔහුගේ ඇල්ෆ්‍රඩ් රජුව මරලා සිහසුන ගන්න තැත් කලත් එය අසාර්ථක වෙනවා.ඒ වගේම ඌබේ ඇල්ෆ්‍රඩ් රජුට සටන් කරන්න එහෙමත් …

Read More »

Johnny English Strikes Again (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩ දෙනෙක් මග බලාගෙන සිටි චිත්‍රපටයක්. ඒ තමයි මිස්ට.බීන් ලෙස අපි හැමදෙනෙක්ම හොඳින් අඳුනන බ්‍රිතාන්‍ය නළු රෝවන් ඇට්කින්සන් රඟන Johnny English Strikes Again ( 2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මතක් කරන්න ඕනෙ වෙනද වගේම මේකත් අපේ කවිෂ සහෝදරයගෙම ඉල්ලීමක්, ඉතින් ඒ නිසාත් ඉක්මනට අවශ්‍යයි කියල ඉල්ලීමක් කල නිසාත්, මම උපසිරැසි …

Read More »

Legacies (2018) [S01 : E05] Sinhala Subtitle

  …..මැලිවෝරා…..   කොහොමද කට්ටියට ඉතින්,ඔන්න ඉතින් ආපහු ආවා tv series එකක් එක්ක.මේක බාර දුන්නේ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයා. ඉතින් එයා මේ දවස් වල tvd එක්ක කටයුතු කර ගෙන යන නිසා මට දුන්නා මේක කර ගෙන යන්න.ඉතින් කොහොම හරි මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා.මොකද කවීශ අයියා මේක දුන්නේ සතියකට විතර කලින්.ඉතින් පහු ගිය දවස් ටිකේ හරියකට මම ගෙදර නැති …

Read More »

Vikings (2013) [S05 : E14] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 14 වෙනි කොටස.මේ කොටස නම් කරලා තියෙන්නේ The Lost Moment කියලා.ඒ වගේම මේ කොටසට IMDB අගය 7.8 ලැබිලා තියෙනවා. අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කලොත් ඔයාලට මතක ඇතිනේ බියෝන් ලගතා ඌබේ ඇල්ෆ්‍රඩ් රජු වෙනුවෙන් සටන් කරන්න එකග වෙනවා.ඒ වගේම හැරල්ඩ් සුදානම් වෙනවා වෙසෙක්ස් වලට පහර දෙන්න ඒ වගේම අයිවර්ට එරෙහිව කුමන්ත්‍රරයක් …

Read More »

Vikings (2013) [S05 : E13] Sinhala Subtitle

අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 13න් වැනි කොටස..දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා.හොදයි කලින් කතාව පොඩ්ඩක් මතක් කලොත් කලින් කතාවේ මතක ඇතිනේ බියෝන්,ලගතා,ඌබේ එංගලන්තෙට යනවා බිෂොප් හේමුන්ඩ් එක්ක..ඒ වගේම අයිවර් ටත් හැරල්ඩ් රජාව ටිකක් සැකයි වගේ.එතකොට අයිවර් මාර්ග්ර්ත් වත් මරුවනේ ඉතින් හැවිට්සෙර්ක් මොන විදියේ එකට ප්‍රතිචාරයක් දෙයිද කියලා මේ කොටසෙන් බලාගන්න පුළුවන්.. ඒ වගේම මේ කොටස නම් …

Read More »

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ රුඩ්යාඩ් කිප්ලිං (1865-1936) නම් බ්‍රිතාන්‍ය කෙටිකතා ලේඛකයාගේ The Jungle Book (1894) නම් කෙටි කතා එකතුව ඇසුරින් නිර්මාණය වුණ Mowgli: Legend of the Jungle (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මෙහි උපසිරැසි කිරීම පටන්ගත්තෙ අද උදේ වුණත් ඒතරම් ලයින් ප්‍රමාණයක් නොතිබුණ නිසා අද දවස ඇතුලත අවසන් කරගන්න පුළුවන් වුණා. ඉල්ලීම මිතුන් සහෝදරයගෙ නිසා ඔහුටත් …

Read More »

Legacies (2018) [S01 : E04] Sinhala Subtitle

ඔන්න එහෙනම් අරගෙන ආවා Legacies පලවෙනි කතා සමයේ හතරවෙනි කොටස. අපි කලින් කොටසේ දේවල් මතක් කරගෙන ඉමු. හෝප් අදුරු මායාව පාවිච්චි කරපු නිසයි, ජෙසී හා ලිසී ෆුට් බෝල් ක්‍රීඩාවේදී එපා කියපු දේවල් වගයක් කරපු නිසා මෙයාලට රික් දඩුවම් කරනවා. ඒ තමයි ශ්‍රමදානයක් වගේ එකක්. ඒත් එතැනදී කෝනර් කරපු ගොන් වැඩකට තරහා ගිහිං ලිසී කලින්ම යනවා යන්න. ඊට පස්සේ ප්‍රාථමික අංශයේ …

Read More »

Vikings (2013) [S05 : E12] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මම අරන් ආවේ වයිකින්ග්ස් කතා මාලාවේ 12 වෙනි කොටස. කතාව ගැන කිව්වොත් කලින් කොටසේ මතක ඇතිනේ බියෝන්, ලගතා, ටොර්වී, ඌබේ හේමුන්ඩ් එක්ක එංගලන්තෙට යනවා. ඒ වගේම රෝලෝ ආයෙමත් ෆ්‍රෑන්ක් වලට යනවා. ෆ්ලොකි ටත් ඉතින් ප්‍රශ්න වල නිමාවක් නැහැ නේ. ඒ වගේම අයිවර් තාම ලගතාව මරන්න බලාගෙන ඉන්නේ ඉතින් අද කොටස මොනා වේවිද? හේමුන්ඩ් ලගතටයි බියෝන්ටයි ද්‍රෝහී වෙයිද?එංගලන්තෙට …

Read More »

The Island (2005) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි 2005 වසරේ තිරගත වුන The Island චිත්‍රපටයේ උපසිරැසිය. මේ චිත්‍රපටය ඇත්තටම මම මීට අවුරුදු කීපෙකට කලින් DVD එකකින් බලපු චිත්‍රපටයක්. IMDB අගය 6.9ක්ද Rotten Tomatos වෙතින් 40% ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 50%ක අගයක්ද ලබා ඇති මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයෙ …

Read More »