The K2 [S01 : E13] Sinhala Subtitle
ඔන්න එහෙනම් ටිකක් ඉක්මනින් 13 වෙනි කොටස අරන් එන්න පුළුවන් උනා.ඉතුරු කොටස් තුන මීටත් වඩා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනව.හරි එහෙනම් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට හැරෙමු.මතකනෙ කතාව ගැන.චෙයාමන් චොයි හදන්නෙ කොහොම හරි එයාගෙ අක්කව ඇනාගෙඅම්මව මරපු කෙනා හැටියට හංවඩු ගහල චොයි යූ ජින්’ව වට්ටල දාන්න.වැඩේ කියන්නෙ ඇනත් මේ චෙයාමන් චොයිට අහුවෙලා තියෙන්නෙ.ඒ වගේම ඇනා ජැන් සේ ජුන් ගෙ ඇත්තම දුව කියල චොයි යූ ජින් එලි කරනව.යූ ජිනුත් හොද සැලැස්මකට අනුව තමයි වැඩ කරන්නෙ.චොයි යූ ජින් අසනීප වෙන නිසා ඒ වැඩ ගැන බලන්න කිම් ජේ හාව Cloud Nine එකට යවනව.
ඔන්න අද කොටසෙදි ජැන් සේ ජුන් පරණ සිද්දි ඔක්කොම මාධ්‍යට එලි කරනව.හැබැයි ඒ හැම එකක්ම බොරු.එවග්මෙ අද කොටසෙදි ජැන් සේ ජුන් ඇනාව හමෙබ්න්න යනව.මතකයිනෙ කලින් කොටසෙදි කිම් ජේ’ට Cloud Nine එකට ගිහින් ඕන දෙයක් ගැන හොයල බලන්න චොයි යූ ජින් අවසර දෙනව.ඒත් ඒකත් චොයි යූ ජින්ගෙ ප්ලෑන් එකක් කියල මේ කොටසෙදි බලාගන්න පුළුවන් වෙනව.ඒවගේම කිම් ජේ හා මේ වෙන සිද්දි වලට එහා ගිය පාර්ක් ක්වාන් සෝ ගෙන් පලිගන්න පුළුවන් වෙනස් දෙයක් හොයාගන්නව.එවග්මෙ අලුත් චරිතයකුත් අද කතාවට එනව.හරි එහෙනම් වැඩිය කයිවාරු ගහන්න යන්නෙ නෑ.බලමු කිම් ජේ හා මොන වගේ දෙයක් ගැන හොයා ගනියිද?චොයි යු ජින් මොන වගේ ප්ලෑන් එකක් ගහයිද කියල.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න…
හැමෝටම තෙරුවන් සරණයි!!!
THANXX ITHIRI TIKA IKMANATA DENNA
හරි.ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්නම්…
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
thax bro..
Thanx bro sub 1ta
niyamai saho anith tikath ekmanata denna,,thanks
Sub eakat godak thanks saho