The Vampire Diaries (2009) [S01 : E18 ] Sinhala Subtitle

February 22, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ පළමු සීසන් එකේ 18වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Under Control කියලයි. විකාශය වූ දිනය 2010 වසරේ අප්‍රේල් 15වෙනි දිනය. මේ කොටසට ලැබී ඇති Imdb අගය8.4ක්. ගිය කොටසෙදි ස්ටෙෆන් ෆෙඩ්රික් ඇතුළු සොහොන්ගැබ් වැම්පයර් නඩේට අහුවෙලා ලොකු දුකක් වින්ද මතකනෙ. කොහොමහරි සෝල්ට්ස්මන්, එලේනා සහ ඩේමන් තුන්දෙනා ස්ටෙෆන්ව ඒ කරදරෙන් බේරගත්ත. මෙච්චර කාලයක් ලේ දිහා බලන්නෙවත් නැතුව හිටපු ස්ටෙෆන්ට අකමැත්තෙන් වුණත් ලේ බොන්න සිද්ධවුනා ඒ බේරාගැනීමෙ මෙහෙයුමෙදි.ඔය අතරෙ ජෙරමි නිතරම ඇනාගෙන් ඉල්ලනව තමන්වත් වැම්පයරයෙක් කරන්න කියල, හැබැයි ඇනාගෙ කැමැත්තක් නෑ ඒකට. ඔය අතරෙ කුණාටු තත්වයක් මැද වාහනේ පදවගෙන යන කැරොලින්ට මෙතෙක් කාලයක් ආගිය අතක් නැතුව හිටි විකීගෙ මළසිරුර හම්බවෙනව අහම්බෙන්. මේ සිද්ධිය ගැන දුක්වෙන ජෙරමි දකින ඇනා තේරුම්ගන්නවා ජෙරමිගේ වැම්පයරයෙක් වීමේ සැබෑ අරමුණ , …අද එතැන් සිට… එහෙනම් මම ගියා ඊලඟ කොටසෙන් හමුවෙමු.

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (5)
  • gihan Unregistered
    Windows 10 Chrome 64

    thnk u saho.digtama demu

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    altered carbon show 1kata sub onieee

  • shaminda Unregistered
    Windows 8 Opera 50

    season 2 ektat sub denna tk gla,thanks for the sub

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 59

    බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 71

    උපසිරසියට ස්තුතියි සහෝදරයා…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search