ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 11 වෙනි කොටසයි මේ ඔයගොල්ලො හමුවට අරගෙන එන්නෙ. Imdb අගය 8.8ක් විදියට සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ By the Light of the Moon නමින්. විකාශය වූ දිනය 2010 වසරේ දෙසැම්බර් 9. ගිය කොටස ටිකක් මතක් කලොත්.. එලේනා තීරණය කරනවා රෝස්ගෙත් උදවු ඇතිව ක්ලවුස්ව හොයාගන්න. රෝසුත් එක්ක එලේනා ස්ලේටර්ව හොයාගෙන ගියත් ඒ වෙනකොටත් ස්ලේටර් මැරිල. ඒ එලීජා අතින් බව මතකයිනෙ. කොහොමහරි එලේන මේ හදන්නෙ ක්ලවුස්ව හොයාගෙන ඔහුට බාරවෙන්න බව දැනගන්න රෝස් ඩේමන්ට ඇමතුමක් දීල ඔහුව ගෙන්වගන්නව . ඔය අතරෙ එලේනව ගෙනියන්න වැම්යරයො දෙන්නෙක් ආවත්, එතනට එන එලීජා ඔවුන්ව මරාදානව, හැබැයි ඩේමන්ට හෝ එලේනට කරදරයක් නොකර යන්න යනව. ඔය අතරෙ ටයිලර් ලඟ එන පුරහඳ දිනයට සූදානම් වෙනව, ඒ කැරොලින්ගෙ උදවුත් ඇතුව. ලොක්වුඩ් පරම්පරාවෙ පරණ වලව්වෙ බිම්ගෙයි තිබිල ඔවුන්ට හම්බවෙනව මේසන්ගෙ දිනපොතක් සහ මෙමරි චිපයක්. ඒකෙ තිබුනෙ මේසන්ගෙ පළවෙනි නරවෘක සංක්‍රාන්තිය. ඒ අස්සෙ කැතරින්ගෙන් චන්ද්‍රපාෂාණය ගන්න සොහොන්ගැබට යන ජෙරමිට සිද්ධවෙන්නෙ ඒකෙ හිරකාරයෙක් වෙන්න, කොහොමහරි අවසානයෙ ස්ටෙෆන් සහ බොනී ඔහුව බේරගත්තත්, ස්ටෙෆන් හිරවෙනව සොහොන්ගැබේ, ඒ කැතරිනුත් එක්ක. අද එතැන් සිට…. හමුවෙමු ඊලඟ කොටසින්.
The Vampire Diaries (2009) [S02 : E11] Sinhala Subtitle
තෑන්ක්ස් බන් 👌
බොහොම ස්තූතියි හසිත සහෝ සබ් එකට!👌👌
අඩේ ගොඩක් පිං බන් මේ series එකට sub දෙනවට…ඔක්කොම season වලට දිගටම sub දෙන්න broo..😍😍😍😍
niyamai aiye niyanai me sub eka denavata bohom aisthuthi godak kattiya balagena innava me kathamalave ithri season valath sub senakan aiye thava tikak ikman karala apita hakithak ikmanin me sub eka labadenna puluvannam aiyata godak pin aiye👍
tnks bro sub ekta.digatama demu
thanx mchn sub ekta .ituru episodes walth ikmntm sub eka denn plz
සබට ස්තුතියි. දිගටම දෙන්න. ජය වේවා.!!!
Thnx macho sabata…
උපසිරසියට ස්තුතියි සහෝ…
link eken episode eka download karanna ba ne ?