The Secret Circle [S01 : E09] Sinhala Subtitle
ඉතිං යාළුවනේ අද කතාව නම් ඔයාල ගේන්න ටිකක් නෙවෙයි ගොඩක් පරක්කු උනා.වැඩ ටිකක් වැඩි නිසා තමා එහෙම උනේ.මේ නමවන කොටස තමා ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ සයිට් එකට ඇවිත් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න කියලාත් කියනවා….
ඉතිං මම අද කතාව ගැන විස්තර කරන්න යන්නෑ ඔයාලටම ඒක බලන්න කියලා ආරාධනා කරනවා.අද කතාව මලවුන් කියලා තමා නම් කරලා තියෙන්නේ.එහෙනම් කතාව බලන්නකෝ.ඊලඟ කොටසින් හමුවන තුරු මම නවතිනවා.ඔබට ජය!!!
Spoiler Warning : Cassie tries to discover more about her lineage; Faye reveals that Jake may be hiding something dangerous; Adam is concerned when Melissa’s cousin catches Diana’s eye…
sub eka denakan balan unne. thanq hiru. 🙂
ස්තූතියි සබට. ජය!!
Thanx sahio
Great Work Mchn…!!!
Thanks For The Subz…!!!
Keep Up This…!!!
Good Luck…!!!
පට්ට හිරුවා දිගටම දෙමු ^_^