The Vampire Diaries (2009) [S02 : E15] Sinhala Subtitle
ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 15 වෙනි කොටසයි මේ අරගෙන එන්නෙ. 2011 වසරේ පෙබරවාරි 17වන දින විකාශය වුණ මේ කොටස නම් වෙන්නෙ The Dinner Party නමින්. ලබා ඇති Imdb අගය 8.4ක්. ගිය කොටස ටිකක් මතක් කලොත් එලේනයි ස්ටෙෆනුයි එලේනගෙ පවුලෙ අයට හිමි විල අසල නිවසට ගියා සති අන්තය ගත කරගන්න. එතනදි ඔවුන්ට හම්බවෙනවා ජොනතන් ගිල්බර්ට්ගේ අනිත් දිනපොත් ටික. නරවෘක පිරිසේ පහරදීමකටත් ලක් වෙනවා ඔවුන්. ඩේමන්ටත් සිද්ධ වෙන්නෙ ඒ දේමයි, ඔහු නරවෘකයන් අතින් වධහිංසාවට ලක්වුණත්, එලේනාට වුණ පොරොන්දුව පිට එන එලීජා ඩේමන්ව එතනින් ගලවාගන්නවා. එලේනා තමන් ආදරය කරන අයව ආරක්ෂා කරන්න එලීජා එක්ක ඇති කරගත් ඒ එකඟතාවය අවසන් වෙන්නෙ කොහොමද කියන එක ස්ටෙෆන් දැනගන්නවා අවසානයේ. අද එතැන් සිට…හමුවෙමු මීලඟ කොටසින්.
ko eelaga ekt sub?
ඊලඟ කොටසෙ ඉඳන් අපේ කවීෂ සහෝදරය බාර අරගෙන තියෙන්නෙ, ගිහාන්. එයා ඉක්මනින්ම අරගෙන එයි.
ado ilga ekata sub ikmnata diyanko..thwa seison 7k thiyenawane
මචන් ඉතුරු සබ් ටික දෙන්න තව කල් යයිද?
දනුක, ඉතුරු කොටස් ටික අපේ කවීෂ සහෝදරය බාරගත්ත.පොඩ්ඩක් මෙන්න මේකට මේල් එකක් දාල බලන්න . Admin@subz.lk
Ko mchn ituru epi wla sub tike 😞
sub ko bn ituru episode wla 🙁
Niymai, digatma sub demu. Thnks
උපසිරසියට ස්තුතියි සහෝ…