Spellbinder [S01 : E08] Sinhala Subtitle

අද 8 වන කොටස.., 7 වන කොටසට අනුව ආශ්කගෙන් කෝම හරි මිදී ඉන්ඩ පුළුවන් වෙනවා රියානට ඒ සේවකයෙක් විදියට වෙස් වලාගෙන. ඒ වගේම පෝල්ගෙන් වෙඩි බෙහෙත් හදාගන්න රහස දැනගන්න ආශ්කා සහ ඔහුගේ සහයක විසින් පෝල්ව සිරකරනවා. නමුත් ඒ අතර මේ අයගේ මේ යටි කුට්ටු වැඩේ ඇහ ගැහෙන දෙන්නෙක් ඉන්නවා ඒ තමා කොරියන් සහ රියානා පෝල් සිරකාරයෙක් කරන්න හදන වෙලේ කොරියන් සහ රියානා පෝල්ගේ උදව්වට එනවා එත් ග්රෙවොන් පසු පස යන්න ගිහින් පෝල් පරණ ගුහාවකට වැටෙනවා . මේ තැන මොකක්ද ? මිනිස් ඇටසැකිලි එහෙම තියෙන මේ ගුහාව මොකක්ද ? පෝල්ට මිදෙන්න පුළුවන් වේවිද ? රියානා මෙතනදීත් උදව් කරයිද ? කතාව බලලම ඉන්නකෝ.!

8.2
IMDB

Year : 1995

Actors : zbych trofimiuk, gosia piotrowska, brian rooney, michela noonan

When a prank at a school camp goes drastically wrong, 15-year-old Paul Reynolds is blasted into an alternative reality and has to try to find a way home.

Executive Subtitler

Movies

8

Tv Episodes

26

  • Download : 816
  • File Size : 8.218KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *