Relic Hunter 1999 [S01 : E05] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 05 අද ඔයාලාට දෙන්නයි ආවේ.හුගක් අය ඇහුවා මොකෝ පරක්කු කියලා. වැඩ යාළුවනේ.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රසිද්ධ වාදයෙකුට අයත් ගිටාරයක් හොයාගෙන.ඔවුනට මේකත් පහසු වන්නේ නෑ. හර හරි කරදරවලට පත්වෙන්නේ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 06 එකත් ඉක්මනටම ගේනවා. ඊට කලියෙන් අවුරුද්දට හොද ෆිල්ම් එකක් දන්න අදහසක් තියෙනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sydney and Nigel travel to Nashville, Tenn., and Germany when a musician needs help finding a guitar Elvis Presley gave to him…
ස්තුතියි සහෝ සබට……………!
elaz. dn ikmanata sub denawane.
me ganata digatama sub eka denna try karanna.
thanx sub ekata bro.
~~~ Jaya Wewa ! ~~~
සබ් එකට ස්තුතියි මචො ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…….
thanks bro kiuwe wade karata……… 6 demu hode
Thanks bro
thanks sub ekata next ekata dunuda bro ada
Thnx macho…
KO BAN 6 SUB EKA PARAKKUNE ISURUWO
ada suba one
ada subtite diyan isuru dannam hodatama wadi ban
supiri machann ikmanata puluwan widihata anith tikath dapaan balan inne danakm.. good luck broo