Grimm [S01 : E04] Sinhala Subtitle
david giuntoli, russell hornsby, silas weir mitchell, sasha roiz
4වෙනි කොටස බලන්න කලින් 3වෙනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. කේබල් බස් එකක යන ගෑනු කෙනෙක්ගේ ඝාතන සිද්ධියකින් තමයි කතාව පටන් ගත්තේ.එයා මැරිලා තියෙනේ බඹර විෂ ශරීර ගත වෙලා. මොකද මේ කොටසේ පෙන්නන්නේ මෙලිෆර් නමින් හඳුන්වන බඹර මිනිස් විලෝපික වර්ගයක්.මැරුණු ගෑනු කෙනත් සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි.ඇය හෙක්සන්බීස්ට් නමින් හඳුන්වන සත්වයෙක්. හෙක්සන්බීස්ට්ලගේ ප්‍රධාන හතුරා තමයි මෙලිෆර්ස් කියන්නේ. ඉතින් ඒ දෙගොල්ලෝ අතර ඇතිවෙන ගැටුමක් තමයි නික්ට විසඳන්න වෙන්නේ.නික් කොහොමහරි මෙලිෆර් රැජිනව හොයාගන්නවා. ඒ වෙනකොට හෙක්සන්බීස්ට්ලා 2නෙක් ඝාතනය වෙලා ඉවරයි.මෙලිෆර් රැජින 3වෙනි හෙක්සන්බීස්ට්ව මරන්න යද්දී නික්ගේ වෙඩි පහරකට ලක් වෙලා රැජින මැරෙනවා. මෙලිෆර් රැජින මැරෙන වෙලාවේදී නික්ට අනතුරු ඇඟවීමකුත් කරනවා.ඉතින් අනතුරු අඟවන්න හේතුව මොකද්ද කියලා අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි.
මේ කොටසේ කතාව ගැන කිවොත් මේක අපේ ග්‍රීම් කොලුවට අමුතුම අත්දැකීමක් තමා සෙට් වෙන්නේ. මේකේ ඉන්න ඉන්න පොර හෙනම අනංගයා .කෙල්ලෝ උට වහ වැටිලා.කොහොමත් ගැනු ඉතින් සෝබනේට වහ වැටෙන ජාතියක් නේ. කතාව්දී අපේ ග්‍රීම් කොල්ලා මෙයාව මට්ටු කරන්නේ කොහොමද කියලා මේ කොටස බලලම දැන ගන්නකො…තවත් Sub එකකින් හමු වෙමු එහෙනම්!!!!
එල තැන්කු ආ
ස්තුතියි හරිත සහෝ 😉
api kawadath udawata inna kollo thama hariya
tnx mcn…….epi 5 ekatat ikmanata sub genda …………
නියමයි….පට්ට කතාව…
sub එකට තැන්ක්ස්…
pattttoooooooo
එල මචන් … විස්තරෙත් සුපිරියටම දීලා තියෙනවා ..ජය … ?
thanx for sub bro.gd luck
sub ekata thanak bro
thanks supiri