The King Loves (2017) [S01 : E04] Sinhala Subtitle

December 11, 2018 Expert Subtitler

The king loves (රජුගේ ආදරය )

කොහොමද හැමෝටම .. ඔන්න මං ඔන්න king loves කතා මාලාවේ හතර වෙනි කොටසක්  ගෙනාවා.මේ කොටස ගොඩක් කෙටියි.කෙටි වුනත් මේ කොටස ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා අපේ ගෙදර චුට්ටක් කාර්යබහුල වුනු නිසා.සමාව ඉල්ලනවා ඒ ගැන.

මේ කොටසේදී සනා සෝහා වුනු විදිය පෙන්වනවා.තව සෝහා අගනගරයට පැමිණෙනවා.සෝහා පිළිගන්න සෝහාට නොදැනීම කරන කුමාරයාගේ හුරතල් වැඩ ටිකක් තියෙනවා.කුමාරයාගේ මිතුරා කුමාරයාට කොච්චර වටිනවද යන්න මේ කොටසින් හොදටම ඔප්පු කරනවා.කුමාරයාගේ ලස්සන සිනහාව විහිළු තුළ හැංගිලා තියෙන ඔහුගෙ සංවේදී කතාව ඔබට කදුළු එක් කරන්නත් ඉඩ තියෙනවා.සෝහා කුමාරයා ව දෙවතාවක්ම නෑ තුන් වතාවක්ම පුදුමයට පත් කරන දේවල් කියනවා දෙකක් ඔයාලා බලලම සොයා ගන්නකෝ ඉතිරි එක ඇය ඔහුට මරණ තර්ජන එල්ල කරනවා.

සෝහා කුමරුට කියන වදනක්..

”සමහර විට මට
ඔයාව මරන්න සිද්ධ වෙයි”

ඒ ඇයි කියලත් ඔයාලා බලන්න ඒ වගේම කුමාරයා මෙයට දෙන පිළිතුර සංවේදී වගේම පිළිතුරේ අවසානය.ඔහුගෙ බුද්ධිය නම් හොදට පිලිබිබුවෙනවා.

කුමාරයා සොහාට කියන වදනක ඔහුට වටින ලෝකේ ඉන්න එකම එක්කෙනා ගැන කියනවා ..

”මං මැරුනොත්
මං වෙනුවෙන් අඩන්න ඉන්නේ මුළු ලෝකෙන්ම එකම එක් කෙනයි”

ඒ කවුද කියලා ඔයාලට අනුමාන කරන්න පුළුවන් වුනත් කතාව නරබමින් ඒ මිතුදම දකින ලෙස ඉල්ලමින් ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (14)
  • Upul Unregistered
    Windows 7 Chrome 71

    ammo ethi yantham…..thanks for your sub

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 71

    Thank you sub ekataa… Gedara wadath ekka apitath kalaya yodaawala oya karana wada walata suba pathanawa.

  • geeganagamage Unregistered
    Windows 7 Chrome 65

    දිගටම අරගෙන එන්න මේක ගොඩාක් ලස්සන ට්වි සීරියස් එකක් .

  • ආදරනීය ගීතයක් Unregistered
    Windows 8.1 Chrome 70

    අම්මෝ ඇති යන්තම් මං හිතුවේ කොටස් 03න් පස්සේ වෙන කතාවල වගේ සබ් දෙන එක නතර කරයි කියලා.. ස්තූතියි…

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Opera 56

    බයවෙන්න එපා මොන දේ වුනත් පුළුවන් ඉක්මනට sub එක දෙනවා .. මග නවත්තන්නේ නැ හොදද..✌

  • lakshan Unregistered
    Windows 7 Chrome 71

    lassna kathawak fatta aa digatama karanna aiye hoda da balanna asa hithennawa e kathawa

  • anura Unregistered
    Windows 7 Chrome 71

    SCHOLAR WHO WALKED TO NIGHT eke EP3 eka play wenne na ne!!!!

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Opera 56

      එප 3 මං දාපු sub එකක් නෙමේ නිසා හරියටම දන්නේ නැ මං update කරලා කියන්නම් ok

  • anura Unregistered
    Windows 7 Chrome 71

    moon lovers_ scarlet heart ryeo korean tv series eka denna pluwanda?? eka lassana drama ekak,

    • Shanthani Unregistered
      Android 7 Chrome 71

      Ma korean drama eka sinnhala subtitle tiyenawa. Drama eka nama gahala” sinhala subtitles” kiyala google search karannako .etakota sinhala subtitle watenawa

  • Shanthani Unregistered
    Android 7 Chrome 71

    Api wenuwen waya karana oba watina kalayata bohomathma isthuti . Jaya wewa.🌻

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

  • Amila Dilshan Unregistered
    Windows 10 Chrome 72

    thank you

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 74

    සබට ස්තුතියි සහෝදරිය.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search