The King Loves (2017) [S01 : E36] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
කොහොමද ඔන්න මං 36 වෙනි කොටසත් ගෙනාවා.
මාත් එක්ක එනවට කැමතියි.
හැබැයි.
මගේ නමින් කතාකරන්න වගේම.
සාමාන්‍ය විදියට කතාකරන්න.
මගේ නම වොන්..
ඔයා දැන් ඉදන් මගේ මිතුරා..
මිතුරෙක් විදියට සලකන්න…
මේක අණක් ….
වන්ග් රින් ,වන්ග් වොන්
වන්ග් වොන් වන කුමරු වන්ග් රින් ව මුලින්ම මිතුරෙක් කරගත්ත තැන මතකද ඒ මොහොත ..
ඒ මිතුදමට ගොඩක් ගොඩක් බාදක ආවා ලොකුම හේතුව වන්ග් වොන්ග් කියන්නේ කවදා හරි
රජවෙන්න හිටිය ඔටුන්න හිමි කුමරු වීමයි.රජ කෙනෙක්ට මිතුරෙක් ඉන්න බැහැ.එහෙම හිටියා
ඉන්නවා කියන්නේ එය රජුගේ ලොකුම දුර්වල කම ඒ දුර්වල කම ප්‍රයෝජනයට ගන්න. කුමරුට අකමැති කුමන්ත්‍රනය කරන පිරිසක් ඉන්නවා.ඒ නිසාම මේ මිතුදමට විරුද්ධ වුනු බොහෝ පිරිස් ඉන්නවා.
මේ වගේ හැල හැප්පීම් මැදින් ආව මේ මිතුදම දැන් වෙනකොට වෙන් වෙලා ගිහින් දුරස් වෙලා ගිහින්
ඒ කවුරු මොකක් නිසාද කියලා ඔයාලා බලපු නිසා දන්නවා ඇති .ඇත්තටම ඒ මිතුදම අවසන් වුනාද ?
හැමනිතරම…
ඔයාට එක අඩියක් පස්සෙන් හිටියා.
එතකොටයි.
හැමනිතරම ඔයාව පැහැදිලව දකින්න පුළුවන් වුනේ..
මං උමතු වුනොත්.
ඒ වෙලාවේ ඔයාව.
සම්පුර්නයෙන්ම විනාශ කරලා දානවා වගේ වුනා.
.
ඔයා හැමනිතරම.
මේ වගේ අපහසුවෙන් හිටියේ..
දැන් දලා යන්න ඕන…
මට සමාවෙන්න.
මගේ මිතුරා….
කුමරුට අංක එකට හිටිය දෙන්නෙක් ඉන්නවා.ඒ දෙන්නගෙන් කෙනෙක් දාලා යන්න හදනවා.ඇත්තටම යයිද ?
කුමරු ලග ඉන්න වටිනාම අය හැමෝම එයාව දාලා ගියා. මෙයත් එහෙම යයිද ?
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
hammoooo kochchara balan hitiyada ? ai anee me tharam parakku une.. thanx godaak sub ekata
Thanks for your sub
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
thanks…
බොහොම ස්තූතී ඈ 36 බලනකොට 35 කොටසත් අමතක වෙලා තිබුනෙ ඒක ආයම බැලුව ඉතිරි කොටස් ටිකත් පුලුවන් වෙලාවක දාන්න මගබලමින්🤗🤗🤗
thank
you nangi
ගොඩක් ස්තුතියි සහෝදරිය.
Thanks bn meka digatama karam ela