Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E19] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E18] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E17] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E19] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E18] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E17] Sinhala Subtitle
  • Genres
  • Drama
  • The King Loves (2017) [S01…

The King Loves (2017) [S01 : E40] Sinhala Subtitle

May 20, 2019 Expert Subtitler

The king loves
(රජුගේ ආදරය)

අවසන් කොටස

ඉතින් කොහොමද කට්ටියටම ඔන්න මං the king loves හි අවසන් කොටස ගෙනාවා. 40 වෙනි කොටස
2018/11/27 මං මේ කතාවේ මුල්ම ep එකට sub දාන්න ගත්තේ ඔයාලට දුන්නේ 2018/12/01 දුන්නේ.
හරියටම බැලුවොත් මාස 6 ක් විතර ගිහින් මේක දීලා ඉවර කරන්න. කතාව බලනවට වඩා ලොකු කාලයක් එහෙම නේද?
ගොඩාක් වැඩ එක්ක වෙලාවක් වෙන් කරලා මේක දෙන්න ගත්තේ. මේ කතාවනම් මං දෙන්න තෝරගත්ත එකක් නෙමේ මගෙන් ළමයෙක් ඉල්ලපු එකක්. මගේ මුල් drama එකට sub දාන එකට මං මුලින් ඔයාල ඉල්ලන එකකට දෙන්න හිතුවා එකයි.
ඔයාලා දන්නවා වගේම ෆිල්ම් එකක් හදන්නත් එක relese කරන්නත් අවුරුදු ගානක් යනවා.ඒ වගේම තමයි drama ත් ඒවා හදන්න ගොඩක් කල් යනවා.එච්චර කල් යන ඒ drama එකට සබ් දාන්න මෙච්චර කාලයක් යනවා.දැන් මේ drama එකේ අවසානයට ඇවිත්.
මේ කතාව ගැන දෙයක් කියුවොත් මේ කතාව කොරියාවේ Wangeun Saranghanda කියන නවකාථාවෙන් හදපු කතාවක්.මෙහි ගොර්යෝව එනම් කොරියාවේ ඉතිහාසික නම ඒ.
යුවාන් කියන්නේ චීනෙට එයාලා විසින් ගොර්යෝව යටත් කරන් හිටියේ නමුත් එක අවස්ථාවක
ගොර්යෝවලට නිදහස් තනි රටක් ලෙස ඉන්න එයාලා පොරොන්දුවක් දෙනවා.නමුත් හැම අවුරුද්දකම කප්පම් යවන්න ඕන.ඒ වගේ සිදුවීම් වෙනවා. මේ වගේ කාලයක ගොර්යෝ රටේ රජු
යුවාන් රටේ අධිරජුගේ දියණිය විවහා කර ගන්නවා. ඉන් පසු ගොර්යෝ රටට චුටි කුමාරයෙක් ලැබෙනවා.ඔහුට කුඩා කල ඉදන්ම මිනිස්සු කියුවේ මිශ්‍ර රුධිරය තියෙන යුවාන් කුමාරයෙක් කියලා.
ඔහු වන්ග් වොන්. මොහු වටා කතාව ගෙතෙන්නෙ.මොහුට හිටියා හොදම මිතුරෙක් වන්ග් රින්. ලෝකෙටම හිටිය එකම එක වටිනා මිතුරා. මේ මිතුදමට එකතු වෙනවා.සනා. අවාසනාවන්ත සිදුවීමකින් මුලින් මුණ ගැහෙන්නේ. ඔයාලට මතක විදියට සනා ව මුලින්ම හමුවෙන්නේ
රින්ටද නැත්නම් කුමරුටද සනා ට ආදරය කරන්න ගත්තේ මුලින්ම රින්ද නැත්නම් යුවරජු ද
ඔයාලා හිතන්නේ කවුද?
මේ කතාව දිහා අපහු හැරිලා බලනකොට පෙන ලොකු ම දේ විශ්වාසය ආදරය නොමැති කම පවුලේ
ඒ නිසා හතුරන් ඒ දුර්වල කමින් ප්‍රයෝජන ගන්නවා.විශේෂයෙන්ම දෙමාපියන්ට දරුවා ගැන විශ්වාසයක් නොමැති කම.දේවල් තේරෙනකොට පරක්කු වැඩි.
තව මොන රටක් ගත්තත් පොදු එකම දෙයක් තියෙනවා.රට පාවා දෙන්නේ රට අනතුරට හෙලන්නේ රටේම ඉන්න මිනිස්සු කියන එක බල තන්හාවට තමන්ගේ රට පාවා පවා දෙන අය මොන රටෙත් ඉන්නවා කියන එක.
වඩා වටින්නේ මිතුදමද ආදරයද දෙකමද එකට උත්තරයක් මේක බැලුවම තේරෙයි කියලා හිතනවා.දෙකෙන් එකක් තෝරාගන්න ආවම මොකක්ද ඔයාලා තෝරාගන්නේ

ජීවිතය, එක වතාවක් පුහුණු වෙන්න ලැබෙනවනම් ලොකු දෙයක්..

පුහුණුවක් එක වතාවක්…

එහෙනම් පාඩම් මතක තියාගන්නවා….

දෙවැනි ජීවිතය, ධර්මිෂ්ඨ ජිවිතයක් විදියට ජිවත් වෙන්න කියලා..

ජිවිතය එකම වතාවක්…..

පුහුණු වෙන්න ලැබුණනම්…..

යුව රජු හිතන දෙයක් ඔහු කියන විදියට අපි මේ ජිවත් වෙන ජීවිතය මේ මුල් ජීවිතය පුහුණුවක්
වුනොත් අපි අතින් වෙන වැරදීම් හදාගන්න දෙවැනි ජිවිතයේ පුළුවන්.මොකද මුල් එක පුහුණුවක් නිසා
පුහුනුවකදී වැරදුනත් කමක් නැහැ හදාගන්න පුළුවන් නිසා. ජිවතය එහෙම වුනානම් ඒ වගේ
පාඩම් ඉගෙන ගන්න පුළුවන් වුනානම ගත්ත වැරදි තීරණ නැවත හදා ගන්න පුළුවන් වුනානම්
අතීතයට යන්න පුළුවන් වුනානම් …මේ කතාවේ අවසානය කොහොම වෙනස් වෙයිද කුමරුගේ
ජිවිතේ කොහොම වෙනස් වෙන්න ඇත්ද ?එකම වැරැද්ද නැවත කරන එකක් නැත්ද ?
මේ කොටස ගැනනම් මං මුකුත් කියන්නේ නැහැ.
කතාවෙන් ජිවිතයට දෙයක් ගන්න කියලා ඉල්ලනවා.දෙයකට ප්‍රතිචාර දක්වන්න කලින් අනිත් කෙනාට දැනෙන විදියට් එයාට බලාපාන විදිය මුලින් හිතලා දෙයක් කරන්න තමන්ට වගේම
අනිත් කෙනාටත් ඒ තත්වයම තියෙනවා. පියෙක් නම් දරුවාගේ ඇහෙන් දරුවා හිතන දෙය බලන්න
ළමයෙක් නම් දෙමාපියන්ගේ ඇහෙන් දෙමාපියන්ට දැනෙන විදිය බලන්න. එතකොට ප්‍රශ්න අඩු වෙයි.
වටහා ගනී.එකිනෙකාට ගරු කරන්න. මේ වගේ උපදෙස් ටිකක් එක්ක ලිපිය ගොඩක් දික් වුනා
වගේ වුනා.මේ කතාව තුලින් තමන්ගේ ජීවිතය දිහා බලන්න.රජ කතාවක් නිසා ඔයාලා හිතයි මේක දැන් කාලෙට හරියන්නේ නැහැ කියලා. මේ කතාව රජ කතාවක් නමුත් අතීතයද වර්තමානයද අනාගතයද මිනිස්සු කරන්නේ එකම වැරැද්ද. ඒ වා වෙනස් වෙන් නැහැ. එකම චරිත තියෙන්නේ.
එකම සිදු වීම් තියෙන්නේ.අතීතයෙන් ජිවිතයට දෙයක් අරන් වෙනස් වෙන්න.

මෙතෙක් දවසක් අපිත් සමග රැදී සිට මේ කතාව නැරබු සැමටම ගොඩක් ස්තුතියි.තවන් comment වලින් මාව දිරිමත් කරන අයට ගොඩක් ගොඩක් ස්තුතියි ඒ එක comment එකෙන් ලොකු හයියක් එනවා. මුල ඉදන්ම මට මේ වෙනකන් එකදිගට comment දාපු පිරිසක් ඉන්නවා.ඒඅයටත් ගොඩක් ස්තුත්යි. නම් වලින් මතක් නොකලට සමාවෙන්න.
ඒ වගේම subz.lk adminලාටත් එහි සාමාජිකයන්ටත් ගොඩක් ස්තුත්යි.
තව දෙයක් මේ කතාව ඉතිහාසික් කතාවක් නිසා ඒ කාලෙට හරියන්න දෙබස් දාන්න ලාවට
try කළා වැරදීම තේරුම් ගන්න බැරි තැන් තිබ්බනම් කියන්න වගේම සමාවෙන්න එහෙම තිබ්බනම්.
මගේ සබ් එකේ අඩුපාඩු වැරදීම් මොනවා හරි තියෙනවනම් කියන්න හදා ගන්න. ඒ වගේම post ලියන්න තේරෙන්නා ලස්සනට මට.මෙතෙක් කල් මගේ පොස්ට් කියෙව්වටත් sub එක dowunload කල එකටත් ස්තුතියි.
memeories of the alhambara එකට සබ් දෙනවා හොදේ.මේක ඉවර කරන්න ඕන වුනා ගොඩක් කල් මේකට ගිය නිසා එක නොබලපු අය ඉන්නවනම් එකත් බලන්න කියලා ඉල්ලමින්
මේ අවසාන කොටස රසවිදින්න කියමින්

ඔබට ස්තුතියි.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3274 වාරයක්
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
SERIES COLLECTION
E39 episode thumb
PREVIOUS
The King Loves (2017)…
LATEST EPISODE
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (13)
  • Upul Unregistered
    Windows 7 Chrome 74
    2019-05-20

    Godak sthuthie,,,kathawa digatama dunnata,thawath me wage lassana kathawak aran enna apita.

    Reply
  • Daham Unregistered
    Android 8 Chrome 74
    2019-05-20

    Vampire diaries TV show eke ithiri subs denne nadda oyala.. Kihipa sarayakma man adminwa aduwath kara pilithuru na ekata. Digatama subs denna magata dila nawaththala danna epa balana aya asarana wenawane..

    Vampire diaries eke subs denne nadda kohomada kiyala awasana washanye pilithurak awashyai

    Reply
    • සහන් සුලක්ඛණ Expert Subtitler
      Windows 10 Chrome 74
      2019-05-20

      එකට දිගටම දෙනවා සහෝදරයා.කරන සහෝදරයාගේ පරිගණකයේ පොඩි ගැටළුවක් ඇවිල්ලා.ඒ නිසා ටිකක් පරක්කුයි.ඒ සහෝදරයා ඒ වැඩ ටික ඉවර වුනාට පස්සේ ලබා දෙයි.අගෝස්තු වලින් පස්සේ තමයි බොහෝ දුරට ඒකට sub ලැබෙන්නේ.ඒ නිසා ටිකක් ඉවසීමෙන් ඉන්න හැමෝම.

  • amaa Unregistered
    Windows 7 Opera 60
    2019-05-20

    Thankyou nangi.thawath me wage lassana kathawak aran enna.api balan innawa

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 74
    2019-05-20

    බොහොම ස්තුතියි මේ විදිහට ලස්සනට අපිට sub එක දුන්නට.ඇත්තටම කියන්න සතුටුයි හොඳටම sub එක කරලා තිබ්බා.ඒ වගේම sub එක කිසිම පරක්කුවක් නැහැ.ඔයාලා ගොඩක් වැඩ තියාගෙන මේ කරන වැඩේ ගැන ඇත්තටම සතුටුයි.ඒ වගේම පොඩ්ඩක් හොයලා බලලා අලුත් රොමැන්ටික් drama එකකටත් sub දෙන්න කියලා ඉල්ලනවා memories of alhambra එකට පස්සේ.නැවතත් ස්තුතියි මේ කරන්නා වූ සේවයට.ඔයා නිසා තමයි මේ කොරියන් කතා බලන්න ගත්තේ.ඒ නිසාම දැනට කොරියන් darama 20 කට වඩා බැලුවා.පටන් ගත්තේ memories of alhambra ඒකෙන්.ඇත්තටම මේ කතා බලද්දී සතුටක් දුකක් දැනෙනවා.කොරියානු ඉතිහාස කතා මාලා වල ගොඩක්ම ලොකු සතුටු හිතෙන අවසාන නැති වුනාට අලුත් කතා වල ඒවා ලස්සනට හදලා තියනවා.මේ කතාව නිසා ඇසෙන් කඳුළු වැටුණු වාර ගනනාවක්ම තිබුණා.අනිවා ඒ sub එක නිසාමයි කියලා කියන්න ඕනේ.පොඩි උපදෙසක් දෙන්න කැමතියි.sub එක හදනකොට පුළුවන් තරම් කතා කරන බාසාවෙන් හදන්න.අපි type කරනවා වුනත් කියවනකොට ඒක සරල ලෙස කියවා ගන්න ඒක ලොකු උදව්වක් වෙනවා.ඒ වගේම කොරියානු භාෂාවේ අජුස්සි,ඔන්නි,ඔරබෝනි කියන ඒවා වරහන් වලට දන්නේ නතුව කෙලින්ම මාමා/මහත්මයා, අක්කා, අයියා කියලා කෙලින්ම දාන්න.ඒවා වරහන් වල දැම්මහම ටිකක් කියවන්න යන වෙලාව වැඩියි.ඒක නිසා ඒවා කෙලින්ම සිංහලෙන් දාන්න.ඉතින් මේ විදිහට මග නතර කරන්නේ නැතුව දිගටම ඉක්මනින් මේ කතාව ඉවර කිරීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ.

    Reply
  • SHAN Unregistered
    Windows 10 Opera 58
    2019-05-20

    GODAK LASSANA KATAHAWAK OYATA BOHOMA STHUTHI.. PULUWANA NAM God of War, Zhao Yun EKATA SUB DENNAKO PLEASE..

    Reply
  • kavinda Unregistered
    Windows 7 Chrome 65
    2019-05-21

    බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට.

    Reply
  • L.Chinthaka Unregistered
    Android 8.1 UC Browser 12.11
    2019-05-23

    Memories of Alhambra එකේ සබ් මාසෙකට වඩා දැන් මඟ නතර වෙලා. මේකයි ඒකයි දෙකම කරගෙන යන්න පුළුවන් කිව්වා වගේ මතකයි Alhambra එකේ මුල් එපියට සබ් දෙනකොට. ඒත් දැන් ඒක මඟ නතර වෙලා. එකක් ඉවර වෙලා තව එකක් බාර ගත්තා නම් හරි නේද ඊළඟ පාරවත්. නැත්නම් බලන අය අතරමං.

    Reply
  • Senu Unregistered
    Android 5.1 Chrome 74
    2019-06-03

    Thanks sub ekata..me kthawa mula idan beljwa.puluwan nm oya lassana korean kathawak thiye my sassy girl kiyla raja kale ekk ekata sub daannko.

    Reply
  • Amila sandaruwan Unregistered
    Android 9 Chrome 79
    2020-02-28

    Princess’ man ekatath sub dendako. Plz….

    Reply
  • Reshan Unregistered
    Windows 7 Opera 68
    2020-04-29

    thanks…..

    Reply
  • Sameera Unregistered
    Android 9 UC Browser 13
    2020-05-12

    👍👍👍👍👍

    Reply
  • මයිකි Unregistered
    Android 9 Chrome 83
    2020-06-16

    අම්බො බං පට්ට දුක ආදර සින් එකක් නේ. හිතත් ගැස්සෙනවා බං කතාව බලද්දි. පට්ට. මේ වගේ ආදර කොරියන් තව කතාවකට සබ් දියන්

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 153
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved