The King Loves (2017) [S01 : E20] Sinhala Subtitle

February 05, 2019 Expert Subtitler

The king loves
(රජුගේ ආදරය)

කොහොමද හැමෝටම ඔන්න මං The king loves.හි 20 කොටස ඉක්මනට ගෙනාවා.

“නුබට”

“දැන්ම මැරෙන්න ඕන වෙලාද”

“මගේ අත් වලින්?”

මේ රජතුමා කුමරුට කියන දෙයක් …
මේ කොටසේ රජ මාලිගාව ලොකු කලබල වලින් පිරිලා හැමතැනම සෙබළු දුවනවා ..
රාජ නියෝගක් නිසා ..

“යුවරජුව කුටියේ සිර කරන්න නියෝගයක් නිකුත් කරනවා.”

“මගේ නියෝගය නැතුව”

“යුවරජුගේ එකෙක් ටවත්”

“එලියට යන්න වත් අතුලට එන්න වත් බැහැ කියලා මතක තියාගන්න .”
මෙච්චර දෙයක් වෙන්න කලින් අර රජතුමා ලග ඉන්න කෙල්ල රජුගේ ඔලුවට දාපු විසබිජය මතකද
ඒක රජුගේ ඔලුවේ දිගටම වැඩ කරලා..

“තුන්දෙනාගෙන් දෙන්නෙක් දැනටම අරන්”

“යුවරජු තුන්දෙනාගෙන් දෙන්නෙක් දැනටම අරන්”
මෙසේ කියන රජු අදහස් කරන්නේ රාජධානියේ පෝසත්ම තිදෙනෙක් ඉන්නවා .ඒ තිදෙනාගෙන් දෙන්නෙක් ගේ දියණියන් එනම් සුසන්ගොන්ගේ දියණිය ඩනා ද මුදල් ඇමතිගේ දියණිය සනා ද ඔව්න්ගෙන් දෙන්නෙක් මේ දෙදෙනාම යුවරජු අයිතිකර ගත්තොත් ඒ දේපල වලින් ඒ බලයන් ගෙන් යුවරජුගේ බලය වැඩි වෙනවා .. ඒකට අකමැති රජු හිතන්නේ ඔහු මේ දෙදෙනාව දැලේ දාගත්තේ දේපල නිසා කියලා ..

“මගේ පුතණුවන්”

“ඊ යුම් බෙක් ගේ ඒ දේපළ ගන්නේ”

“මොනවා කරන්නද ?”

එත් ඔයාලත් මමත් දන්නවා. ඒ දේ එහෙම නෙමේ කියලා. යුවරජු සනාට ඇත්තටම ආදරේ වගේම .
ඩනාව විවහා කරගන්නේ ඔහුගේ මිතුරා වෙනුවෙනුයි ඩනා වෙනුවෙන් කියලා .
කලින් කොටසෙදී ඔයාලට මතකයි නේද යුවරජු ඩනා ව යුවරැජිණිය ලෙස තෝරාගත් නිසා සනා
රැජිණියට වුනු පොරොන්දුව ඉටු කරන්න බැරි නිසා රැජිණිය ඇයව සිර කරනවා.
රැජිණිය සෝහා හමුවිලා කතා කරනවා ඒ වෙලා වේ ඇය මෙසේ සොහා ගේ න් අහනවා ..

“ඔයාගේ හදවතේ යුවරජු”

“කවුද ? “
මෙයට සොහා කෙසේ පිළිතුරු දෙයිද ?
කලින් කොටසේ රැජිණිය ගේ ලග පුද්ගලික ආරක්ෂකයා මාලිගයෙන් හිස් කරත්තයකින් පිට
වෙනවා අමුත්තෙක් එක්ක එන්න කියලා. ඒ කවුද ? ඒ අමුත්තා එක පාර missing වෙනවා .

“ඒත්…ගිය ගමන තේරුමක් වෙලා නෑ වගේ ..”

“හිස් කරත්තෙන් පිටවෙලා ගිහින් හිස් කරත්තෙන් පැමිණිලා ඉන්න විදියට ….”
සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් ඒ දක්ෂ කම භාවිතා නොකර බේරෙන්න උත්සහ කරන එක තමා නුවණට හුරු මොන ප්‍රශ්නය ආවත් සමහර වෙලාවට පසු බහිනා එක හොදම විසදුම වෙන්න පුළුවන් .ජිවිතයේ ..

“සටන් කරලා දිනනවද ?”

“පැනලා යනවද ?”
කියලා අහනකොට .

” අනිවාර්යෙන්”

” පැනලා යන්න ඕන නේ ..”
කියමින්

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (9)
  • thanuja Unregistered
    Windows 8.1 Chrome 71

    Ikmanta dila sub eka godak thanxx oyage wada katayuthu sarthaka wenna kiyala wish karanawa…. Jaya wewa!!! BS!!!

  • Upul Unregistered
    Windows 7 Chrome 71

    ඉෂි ද සිල්වා Romba thanks…………….

  • super man User
    Android 6 Chrome 72

    සබට ස්තුතියි….

  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි

  • buddhi shehan User
    Android 6 UC Browser 12.1

    Thanz sub ekata saho

  • dilruk Unregistered
    Windows 7 Chrome 71

    sub 1ta thankz. jaya wewa!!!!

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

  • Amila Dilshan Unregistered
    Windows 10 Chrome 72

    thank you

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 74

    පට්ටයි,ඒ වගේම ගොඩක් ස්තුතියි මේ කරන සේවය වෙනුවෙන්.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search