The King Loves (2017) [S01 : E39] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
ඔන්න පරක්කු වෙලා හරි 39 වෙනි කොටස ගෙනාවා.
තව එකම එක කොටසයි තියෙන්නේ.එකත් ඉක්මනටම දෙනවා.
යුවරජු ට අයිති දේවල් වලින් ඒ මෑණියන්.
ඒ මිතුරා..
ඒ බිරිද..
මං ඔක්කොම මැරුවා.මං..
දැන්..
අගස්සි ගේ වාරේ..
මේ සෝන්ග් ඉන් කියන දෙයක් ඒ කියන විදියටම යුවරජුගේ හැමෝවම මෙයා මරනවද
සනාවත් මරනවද
මේ කතාවේ අවසානය දුක හිතෙන එකක් වෙයිද සතුටු අවසානයක් වෙයිද කියලා ඔයලාම බලන්නකෝ.
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
හම්මෝ තැන්කුයි අක්කේ.ඉක්මනට අනිත් එකටත් දීලා memories of alhambra එකට බහිමු.
Memories of the Alhambra (2018) මේකටත් සබ් දෙන්නෝ.. plizzz … 😥
sub walata thank
meka ankan thama balana hitiye