The King Loves (2017) [S01 : E35] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
ඔන්න මං 35 වෙනි කොටසත් ගෙනාවා.මේක දෙන්න පරක්කු වුනේ අවුරුද්ද නිසයි.ඇඩ්මින්තුමා 50 වෙනි එකට ෆිල්ම් එකක් ඉල්ලුව නිසයි.
king is loves රසිකයන්ට මුලින්ම කියන්න ඕන සුබ අලුත් අවුරුද්දක් නමුත් දැන් රටේ තියෙන තත්වය
එක්ක අලුත් අවුරුද්ද නම් සුබ නැහැ.එහෙම නේද මේ කලබල කාරී තත්වය අස්සේ සබ් දෙන එක හොද නැහැ.නමුත් මේක කල් යන්න දෙන්නත් බැහැ එනිසා මං මුලින් මේ කතාවේ ep ටික දීලා ඉවර කරන්න හදන්නේ.තව චුට්ටම චුට්ටයි තියෙන්නේ.
තමන් යන එන තැන් ගැන ප්‍රවේසම් වෙන්න වගේම අවදානයෙන් ඉන්න.
රජිනියන්වහ්න්සේ මිය යනවා.කලින් කොටසේ ඔයාලා ඒ ඇයි කියලා දකින්න ඇති.
මේ කොටසේ තියෙන්නේ එතෙන ඉදන්.ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
නපුරට වැඩි කල් ඉන්න බෑ කියනවනේ. දැන් ඉතින් හැමදේම හෙළි වෙනවා.ටික ටික
මාලිගය ලේ විලක් වෙන්න පටන් ගනිද මේ දෙවල් නිසා ඔයාලම බලන්නකෝ.
ඇයි එහෙම කලේ?.
මගේ මෑණියන්ට ?
තව දවස් කිහිපයකට පස්සේ මෙහෙම කරන්න තිබ්බේ.
මං මෑණියන්ව හමුවුනා දවස් කිහිපයකට කලින්
මෑණියන් දිගටම කතා කරන්න හැදුවා.
මං අහන්න කැමති නැහැ කියුවා..
විශ්වාස කරන්නේ නැහැ කියලා …
අකමැති නම් මෑණියන් මේ මාලිගයෙන් පිටවෙලා යන්න කියලා….
මං ඒක අවසන් අවස්ථාව කියලා දැනන් හිටියේ නැහැ..
මෑණියන් එක්ක තව එකම එක වතාවක් හමුවෙලා කතා කරන්න දෙන්න තිබ්බේ..
මට කියන්න දේවල් තියෙනවා.
මේ වගේ කලින් දාලා ගියාම.
හරි යන්නේ නැහැ නේ..
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .
Thnz sub ekata meka denkn hitiye
thanks sub ekata
ithiri ewath ikmanata denna shakthiya lebewa