The King Loves (2017) [S01 : E37] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය)
මේ 37 වෙනි කොටස ටිකක් පරක්කු වුනත් කොහොම හරි ඔන්න ගෙනාවා.මේ කොටසේ රින් මැරේවිද ? මං වැඩි දෙයක් කියන්නේ නැහැ.තව දෙන්න තියෙන්නේ ep 3යි. ඒ ටිකත් ඉක්මනටම දෙනවා.
සෝන්ග් ඉන් , ඔහු තමන් රජ වෙන්නේ නැතුව ඇයි වෙන කෙනෙක් රජ කරලා බලය ගන්න හදන්නේ.රජතුමාට වුනත් මාලිගයේ බලය නැති වෙනවා.රජුට වඩා බලය තියෙනවා අය ඉන්නවා කියන එක මේ කොටසෙන් පෙනේවි.පිට කෙනෙක් ට වුනත් පෙන්නේ රජතුමා තමා රටේ වැඩිම බලය තියෙන්නේ කියලා නමුත් ඇත්ත තත්වය රජුට වඩා බලය තියෙන බල තන්හාව තියෙන අය රටේ ඉන්නවා.
රජුව අයින් කරන්නත් පුළුවන් අලුත් රජ කෙනෙක් පත් කරන්නත් පුළුවන් බලයක්. එහෙම බලයන් තියෙන අය ඇයි තමන්ම රජ නොවී වෙන කෙනෙක් පත් කරන්නේ කියලා සෝන්ග් ඉන් හේතුව කියනවා. ඒ අපුරු කෙනෙක් ට කියන්නේ.ඔයාලා දන්න කෙනෙක් වුනත් කාටද කියන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
මට මතකයි.
ඔයා එහෙම කිව්වා.
අලුත් රජතුමෙක් හදනවා.බලාගන්නවා. ඒවගේ වැඩක් නැති දේවල් කරනවට වඩා .”
නිකන්
“ඔයා රජ වෙන්න කියලා.”
ඒ නිසයි ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ කියන්නේ.
රජතුමා වෙන්න මේ ලෝකෙම තියෙන හැමදේම දිනා ගන්න ඕන
නමුත්
රජතුමා හදන කෙනෙක් වුනොත්.
රජතුමා විතරක් දිනා ගත්තම ඇති.
ඊලග කොටසින් නැවත හමුවෙමු ..ඔබට ස්තුතියි!
Sub ekata thanks,,,,kohoma hari anthima wenakam sub denna,thanks a lot
godakkk thanx ”’ mgabalagena unne daanakam… ilaga ekath ikmanata dendooo
තැන්කුයි අක්කි ඔයාට.