The King Loves (2017) [S01 : E34] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
ගොඩක් ගොඩක් පරක්කු වෙලා ඔන්න මන් ඊලග කොටස ගෙනාවා.
මෑණියන් ගේ වදන් ගොඩක් කල් හදවත ගබුරේ රැදෙමින්.
එක දෙයක් වටහා ගන්න බැරි වුනා
ඇයි මං එකම වතාවක්වත්
ඔයාගේ පියනීස් මල වෙන්න එකම වතාවක් වත් හිතන්න බැරි වුනේ
මලක් වෙන්න බැරි වුනු මං කටු පඳුරක් වුනා
ලගට එන අයට තුවාල කරමින්
සැගවී ඉන්න මාවත් රිද්ද ගනිමින්
තවතවත් ගොඩක් වැඩුනා
මේ කොටසේ ගොඩක් වටින ජිවිත නැතිවෙනවා. දේවල් හෙළි වෙනකොට පරක්කු වැඩියි.
සෝන්ග් ඉන් ගේ සැලසුමට අනුව දේවල් සිදු වෙයිද සෝන්ග් ඉන් ට රින් හසු වෙලා වගේ.
රින් යුවරජු අතර බැදීම සම්පුර්නෙන්ම නැති වෙලාද ?
මේ වට උත්තර ඔයාලා මේ කොටසින් බලන්නකෝ.
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
Ammo Ethi yantham,,,thank you very much
35 ep eka thama ne ne….sub dena eka neweththuwada?
Ep 35 thama heduwe nedda. Pluwannam Ethuru tikath ikmanata denna.
ane meke anith tikath ikmanat dennakoo.lassana kthamalawak nisa api maga balan innawa
man ikmnata denawa.maga nawaththanne naha hode
puluwan ikmanata sub dennako,balana innawa ,jaya wewa!!!theruwan sarani
සබට ස්තුතියි සහෝදරිය.