The King Loves (2017) [S01 : E38] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
කොහොමද ඉතින් මං 38 වෙනි කොටස ඉක්මනට ගෙනාවා. තව කොටස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ.දැන් කතාවේ හොදම ටික. කලින් කොටසේ රජතුමා නැගිට්ටා මතක ඇති.රජතුමාට රැජිණිය මිය ගියා කියලත් කුමරු ගේ ක්‍රියාවන් ගැනත් අහන්න ලැබුනම කුමක් සිදු වෙයිද ?රැජිණිය මිය ගිය එකට ඇත්තටම දුක් වෙයිද සුසාගොන් කුමරුට කියුවා වගේ.සෝන්ග් ඉන් ඒ අතරේ මුබින් වෙනුවෙන් පලි ගන්න. සැලස්මක් දියත් කරලා තියෙන්නේ. ඒ ගැන ඒ සැලැස්ම ගැන ඇත්තටම ඔහු කුමක් කරන්නද සුදානම් වෙන්නේ.
ගොඩක් මිනිස්සුන්ට ජිවිත කාලෙම බලන් හිටියත් එකම වතාවක් ලබා ගන්න බැරි හරිම ලස්සන පිරිසක් හමු වුනා..
ගොඩක් ආදරණිය ආදරයන් ලැබුනා.
එය ප්‍රමාණවත්..
මේ කාගේ සිතුවිලිද කාගේ අවසන් සිතුවිලිද? එක දිගට ගොඩක් දෙනෙක් නැති වුනා. යුවරජුට වටින ගොඩක් දෙනෙක්. ඒ අතරින් තව වටිනම එක්කෙනෙක් නැති වෙයි ද ?මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
අනිත් sub ටිකත් ඉක්මනට දෙමු ඈ.නියමයි.ඒ වගේම ගොඩක් ස්තුතියි sister.
Anith kotas dekath ikmanata danna
thankyou nangi.
Thanks sub ekata
Thanks for your sub
thank you …