The king loves (රජුගේ ආදරය)
කොහොමද ඉතින් ඔන්න මං 27 වෙනි කොටසත් ගෙනාවා.ඔක්කොටම කලින් මං ස්තුති කරන්න ඕන මට comment වලින් දිරිමත් කරන මුල ඉදන් ,මාත් සමග එක දිගට රැදී සිටින රසිකයන්ට මං ගොඩාක් ස්තුති කරන්න ඕන. මං ගැන තේරුම් අරන් ඉවසීමෙන් මාත් එක්ක ඉන්න නිසා.වගේම නිතරම comment දාලා දිරිමත් කරන නිසා.මේ කොටස ගැන කියන වනම් රීන්ගේ මුළු පවුලම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.රින්ට රැජිණිය ඉස්සර ඉදන්ම කැමති නැහැ නේ.මේ අවස්ථාව අරන් රීන්ව අයින් කරලා දාන්න රැජිණියගේ සැලසුම.
"වන්ග් ජොන්ග් හිස ගසා දමාවි..."
"ඒ පියාණනුයි සහෝදරයයි...."
"පිටුවහල් කොට දමන ලෙස සිදු වෙයි...."
"ඒ නැගණිය..."
"වහල්කමට යවන නිසා එතකොටනම් වන්ග් රින්ටත්..."
"ජිවත් වෙන්න ක්‍රමයක් සොයා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා..."
මේ දේවල් නම් කියන්නේ රැජිණිය නෙමේ වෙන කෙනෙක්. මේ කියන විදියට දේවල් සිදු වෙයිද ? තව දෙයක් රැජිණිය වුනේ නැති අනාගතේ වෙයි කියලා දැන්ම සුද්ද කරලා දාන්න හදන නිසාම ඒ දේ අනාගතේ වෙයි.අනාගතේ මෙහෙම වෙයි කියලා වර්තමානයේ ඒකට පිළියම් යොදන්න හදනවා.තාම වෙලත් නැහැ එහෙම වෙයිද කියලා හරියටම දන්නේ නැහැ. එහෙම කරන්න හදන නිසා එහෙම බලාපොරොත්තු වෙන නිසාම එහෙම වෙයි. ජීවිතේට පොඩි ඔවදනක් තේරුනාද දන්නේ නැහැ. රින්වත් ඔහුගේ පවුලේ අයවත් බේරෙයිද? යුව රජු මොකද කරන්නේ මේ දෙයට ඔහුට දැන් රාජකීය බලතල තියෙනවා.එතකොට සොහා ඇය මොනවා කරයිද කියලා ඔයාලම බලන්නකෝ.
ඊලග කොටසින් නැවත හමුවෙමු ... ඔබට ස්තුතියි.




Android 8Chrome 72
Tnx yalu .jaya wrwa
Android 8Chrome 72
ela mchn… digatama sub demu… thnx
Android 6UC Browser 12.1
SUb ekata thnz
Android 7.1Opera 49
Sub ekata thanks
Ilaga kotasatath ikmana sub denna
Windows 10Chrome 72
Thanks…sis..jaya wewa
Windows 7Chrome 72
Godak sthuthieeeee obata
Windows 8.1Chrome 72
thank you sub ekata jaya wewa!!! BS!!!
Windows 10Chrome 74
සබට ස්තුතියි සහෝදරිය.