Home TV Shows Korean TV shows The King Loves (2017) [S01 : E21] Sinhala Subtitle

The King Loves (2017) [S01 : E21] Sinhala Subtitle

The king loves (රජුගේ ආදරය)

කොහොමද හැමෝටම ඔන්න මං The king loves.හි 21 කොටස ගෙනාවා.

“ඒ හදවත මං හොදට දන්නවා..”

“හදවත ලබා දීලාත් එය පිලි නොගන්න කෙනෙක් ලගට වෙලා ..”

“දවසින් දවස..”

“පොඩ්ඩ පොඩ්ඩ වේලෙන හදවත..”

“ජිවිත කාලෙම දැක්ක නිසා ..”

“මොන පැත්තේද වඩා ආමාරු වෙන්නේ ..”

“මගේ හදවත ටික ටික මරනවා වගේ..”

“ඊට වඩා හොදයි නොදකින එක ..”

“අමතක වෙයි කියලා පතනවා ..”

“තවත් පතමින් ..”

මේ කොටස සෝහාත් රිනුත් පැනලා යන්න හදනකොට රජතුමාගේ අතටම අහු වෙනවා .ඒ වෙලාවේ
යුවරජු ඇවිත් සොහාව බේරගන්න හදනවා.. ඊට පස්සේ මොකද වෙන්නේ ගොඩක් දේවල් වෙනවා ..
සොහත් කුමරුටත් අර කලින් රැජිණිය පවත්වපු තේ පැන් සංග්‍රහයෙන් පස්සේ හමුවෙන්න බැරි වුනා .
ඒ උත්සවයේදී තමයි කුමරු ට සොහා ..සනා කියලා දැනගන්න ලැබුනේ .. ඊට පස්සේ නැවත දකින්නේ සිර වෙලා ඉන්න තැනින් පනින කොට නමුත් අයෙත් සොහාව අහු වෙනවා .. සොහාට කුමක් වෙයිද ඇයව බේර ගන්න කුමරුට පුළුවන වෙයිද ?
මේ පාර හමු වීමෙන් සොහගේත් කුමරුගේත් බැදීම දුරස් වෙනවා …
ඇත්තටම කුමරුට සොහාගේ හැගීම් තේරෙනවා ..ඇය කාටද කැමති කියලා ..

“හන් චෝන් වෙනුවෙන් ආයාචනය කරන්න මුකුත්ම නැද්ද?”

රැජිණියගේ ආරක්ෂකයා 20 වෙනි කොටසේදී අමුත්තෙක් එක්කන් එනවා මතකද ඔයාලා ඒ කවුද
කියලා දකින්න ඇති ඇත්තටම ගුරුතුමාව එක්කන් ආවේ ඇයි ?
රැජිණිය රාජදුතයන් පිටත් කර යැවීමේ උත්සවයට උදව්වට කිහිප දෙනෙක් ඕන කියනවා ..
රජුගෙන් ඒ ගැන අවසර ගන්න යනවා ..රැජිණිය මේ කලබල අස්සේ උත්සවයක් පවත්වන්න හදන්නේ ඇයි ඇය තිදෙනෙක්ට උදව්වට එන්න කියනවා ඒ කවුද ? කියලා බලන්න කියමින්..

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 7.5

Genre : Drama, Romance

Actors : Se-ha Ahn

Writer : N/A

Director : N/A

Plot :

Set in the Goryeo dynasty, it tells the story of a young and ambitious monarch Won (Im Si-wan) with a desire to conquer, and two people who shape his destiny; childhood friend Rin (Hong ...

HDTVRip

HDTVRip සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 434 times


ඉෂි ද සිල්වා

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි

The King Loves (2017) Sub Collection


මේවත් බලන්න

Kill It (2019) [S01 : E01] Sinhala Subtitle

 හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් හුග කාලෙකට පස්සෙ ආයෙමත් උපසිරැසි කරන්න පටන්න …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

10 comments
  1. Upul

    thank uuuuuuuuuuuuuu…mehema sub denakota nam niyamai

  2. thanuja

    Thank you sub ekata godakkk… Ithuru tikath denna ohomma thank you godakk Jaya wewa!! BS!!

  3. malindu

    meke ithuru sub tikath ikmanta denna….meke kotas tika download karala masa 5k vithara venawa..thama sub thiyenne 21 veni kotasata vitharayi..episodes 40 download karagena apita sub enakan maasa gannan balan inna wena eka asaadaaranayi..eetath wada meka 2017 giya series ekak..

    • Madawa Mihiranga

      ithin uba sub eka krhnko awilla subtitle eka poddak parakku wuna gaman ubala comment krnawa anik welawata horen comment noda download karan ynwa.. me series eka anika denna gatte masekata kalin mn hithana widiyata uba masa 5kin gatta kiyala me sub eka karana kena pali naha.sub eka mehema hari dena eka agayapan nettm nikan dena ekata benala dena ekatath kelo ganne netuwa…. sry admins kynna ona tika kiwwe btw thanks for sub

    • කෙවින්

      අඩෝ අපිත් මේ කතාව ආසාවෙන් බලන්නේ සබ් දෙන නිසා උබල ඔය වගේ කතා කිව්වම සබ් දෙන කෙනාටත් අවුල් යනවා නේද මේ තරම් වේගෙන් දෙන නිසාද ඔහොම කතා කියන්නේ

  4. Shanthani

    Oba watina kalaya ha mahansiya wenuwen bohomathma isthuthi. Jaya wewa.

  5. dilruk

    subs ekata thankz…. anith tikak ikkmanta denna… jaya wewa!!!!!!!!!

  6. oshan_1

    සබට තෑන්ක්ස් සිස්!

  7. Amila Dilshan

    thank you.. budu saranai!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *