The King Loves (2017) [S01 : E32] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
ඔන්න මං ඉක්මනට 32 ගෙනාවා.මේ කොටසේ ගොඩක් ගොඩක් ලොකුම සිද්දි වෙනවා.කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් දේවල් කරනවා.ඒ දේ තව කෙනෙක් වැරදියට තේරුම් ගන්නවා.තවත් කෙනෙක් වැරදි වැටහීමක් නිසා තව කෙනෙක් ට නපුරු විදියට බනිනවා.මුළු කතාවේම වැරදි වැටහීම් නිසා විශ්වාසය මදි කම නිසා.බැදීම් විසිරිලා යනවා.ජිවිතේ පුදුමයි. රැජිණිය වගේම අනාගත රැජිණිය වෙන්න ඉන්න කෙනත් ඒ වගේමයි කියලා මට හිතුනා එක තැනකදී ඔයාලටත් බලනකොට තේරෙයි.රැජිණිය වෙන්න ඉන්න හැමෝම එක විදියමද කොහෙද..
සනේ
මෙහෙ මාලිගයට ගෙනල්ලා මගේ ලගින් තියා ගන්නවා
මගේ ලගින් තියා ගෙන මං අරක්ෂා කරනවා.
අකමැති නම් මෑණියන් පිටව යන්න
මේ වදන් කාගේද කියලා මං අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. යුවරජු අන්තිම වෙනකන්ම රින්ව විශ්වාස කළා අන්තිම මිනිත්තුව වෙනකන් අනිත් අය මොනවා කියුවත්… නමුත් ඒ අන්තිම මිනිත්තුවේ …. යුවරජුට …..ඔයාලම බලන්නකෝ..
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
thankq sub ekata kathawe hodama hariya niyamai
THank you sub ekata godariyak… ithuru tikath me wagema ikmanta balaporoththu wenawa.. oyata jaya wewa!! BS!!
thnx for the sub
thank for sub
සබට ස්තුතියි සහෝදරිය.