The King Loves (2017) [S01 : E03] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
කොහොමද හැමෝටම ,ඔන්න king loves කතා මාලාවේ තුන්වෙනි කොටසක් ගෙනාවා.මට දෙයක් කියන්න අමතක වුනා ඔයාලට මේ කතාවේ video එකේ sub නැති ඔරිජිනල් එකක් හොයාගන්න නොහැකි වුනු නිසා english sub එක්ක තියෙන video එකක් දැම්මේ නමුත් මට අද original sub නැති video එකක් ලැබුනා.ඒක දාන්නම් original එක හොයන අය ඒ link එකෙන් video එක බාගත කරගන්න ..
මේ කොටස ගැන කියුවොත් කුමාරයා ද ඔහුගෙ මිතුරාද ඇයද එකතු වෙලා කන්ද තරණය කරලා ගුරුතුමාට මත්පැන් ගෙන්න යනවා.මේ සිදුවීම අතරේ කුමරු ගුරුතුමා හමුවෙන්න ආව බව කෙනෙක් දැන ගන්නවා.ඒ වගේම අලුත් චරිතයකුත් මෙහි එනවා ඒ කවුද කියලා ඔයාලම බලන්න.කුමරු ට ඔහුගෙ මත්පැන් කෝප්පය ලැබෙයිද? කුමාරයා මාලිගාවෙන් පිට ඉන්න අතරේ කුමරුගෙ යුවරජ තනතුර පහා කරන්න මාලිගාවේ රාජසභාව යෝජනා කරනවා.ඔහු පිට ඉන්න අතරේ මාලිගයේ සිදුවීම මාලාවක් සිදුවෙනවා ..
කුමරු ගුරුතුමාට කියන කතාවක් මේ ,
“මගේ ගෙදර බැටළු රැළක් ඇති කරනවා”
“සුනඛයන්ගේ උදව්ද ඇතුව ..”
“ඒත් එක දවසක්”
“කෑලෑවේ ඉදලා වෘකයෙක් පැමිණිලා”
“සුනඛයන්ගෙන් කෙනෙක් එක්ක පැටියෙක් ලැබුනා.”
“වෘක-සුනඛ යා හොදින් හැදුනොත්”
“අනිත් සුනඛයන්ගේ අඩිපාරේ යන්න පුලුවන්ද ?”
“බැටළු රැළ වෘක-සුනඛය ට බිය වෙලා ..”
“මේ වෘක-සුනඛයාට මොකක් කළාමද හොද ?”
“පන්නලා දාන්නද ?”
“නැත්තන් අනාගතයට බය වෙලා”
“මරලා දාන්නද ?”
මේ කතාවේ බැටළු රැලත් සුනඛයත් වෘකයද?ඒ වගේම වෘක-සුනඛයද යන්න කවුද කියලත් ඒ කතාව කාගේ කතාව කියලත් කතාව නරබන විට තේරෙයි.මේ කුමරු අවසානයේ අසපු ප්‍රශ්න වලට ගුරුතුමා කෙසේ පිලිතුරු දෙයිද ?
තව දෙයක්
මේ රජතුමා කුමාරයට කියන දෙයක් ,
“තව ටිකක්”
“බුද්ධිමත් බව අඩු වුනා නම්”,
“තව ටිකක් උදාසීන වුනානම්,මැරෙන්න තිබුනා .”
“අපේ පුතණුවන්”
කුමරුන්ට මැරෙන්න සිද්දවෙන්නේ ඇයි කියලා බලන්න කියලා කියන ගමන්
නැවත ඊලග කොටසින් හමුවෙමු.ඔබට ස්තුතියි!
Thanks sub ekata,puluwan tharam ikmanata sub denna..godak sthuthieeeeeeee
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!
Thank you sub ekataa… ilaga kotasen hambemu..
ගොඩක් ස්තුතියි හරිම ලස්සන කථාවක්
Tnx yalu. Digatama sub demu. Jaya wewa💐
Next episode ekh late nh! drama ekt nm no words to say ❤ Thanks 4 sub.. next one???
සබට තෑන්ක්ස් සිස්!
thank you
සබට ස්තුතියි සහෝදරිය.