The King Loves (2017) [S01 : E19] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය)
කොහොමද ඉතින් ඔන්න මං ඔයාලට The king loves හි 19 කොටස ගෙනාවා..ටිකක් පරක්කු වුනත්.
ඔයාල දැනටම දන්නවනේ කුමරු කවුද යුවරැජිණිය විදියට තෝරා ගන්නේ කියලා ..
සෝහා ඒ දේ එහෙම කලේ යුවරජු වෙනුවෙන් වුනත් ඒක ඇත්තටම නපුරු වැඩක් විදියටයි මට නම් පෙනුනේ ..
කුමරු මුකුත්ම දන්නෙ නැහැ .
” ඔයා ඔක්කොම දැනගෙන හිටියද ?”
” සෝහා කවුද කියලා.”
“මුදල් ඇමතිගේ දියණිය කියන එක”
සෝහා ත් දැනගෙන හිටියද මං කවුද කියලා ?”“
“මං විතරයි දන්නේ නැත්තේ ..”
“මෝඩයෙක් වගේ මං විතරයි දන්නේ නැත්තේ ..”
” ඔය දෙන්නා දැනගෙන මාව රවට්ටන වෙලාවේ …”
ව්හ් කුමරුයි රිනයි ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. සොහා ඒ දෙන්නගේ මිතුදම නිසා
මෙහෙම කලත් ඒ දෙයින් ඒ මිතුදම පැළදු වෙයිද දන්නේ නැහැ .
” අගාස්සී ගේ හදවතේ “
” ඒ කියන්නේ එයාගේ හදවතේ “
” වෙන කෙනෙක් ඉන්නවා.”
ලෙස කුමරු පවසනවා. රීන්ට ඒ සොහා පැවසුවේ ඇත්තද ඇය ඇත්තටම වෙන කෙනෙක් ට
කැමතිද නැත්තන් කුමරුගේ හිත වෙනස් කරන්න කියපු බොරුවක්ද ?
ඔයාලට මතකද ep 3 වගේ කුමරු සොහාගේ ගුරුතුමා හමුවෙන්න යනවා උපදෙසක් ගන්න
එතනදී කුමරු අහපු ප්‍රශ්නයට ගුරුතුමා දුන්නු පිළිතුරක් හැරියට පෙන්නුවේ නැහැ ,
මේ කොටසේදී ඒ කට දුන් පිළිතුර පෙන්නනවා.
“මං වගේ කෙනෙක් මේ ලෝකේ නැති වෙන එක”
හැමදේටම වඩා හොද නැද්ද “කියලා
ඒ වෙලාවේදී ඒ මොකක්ද කියලා තේරුනේ නැහැ
” බොන මනුස්සයෙක් පිස්සු කියවනවා ..”
“මං තේරුමක් නැති ගමනක් ආවේ .”
ඒ විදියට හිතුවේ .
කියල කුමරු රීන්ට පවසනවා .ඒ ගුරුතුමා කුමරුට මොනවගේ උත්තරයක් දෙන්න ඇත්ද ?
සොහා ගේ පියාණන් ට තමයි ගොර්යෝ වල රජුට දෙවනියට දේපල වස්තුව තියෙන්නේ.
ඔහුගේ දේපල වලට කුරුමානන් අල්ලන අය ගොඩක් ඉන්නවා ..
ප්‍රධනම දෙන්නා රැජිණිය, රජතුමා ඔවුන් අතර රජුගේ පැත්තේ ඉදන් යටි කුරු වැඩ කරන
සෝන්ග් ඉන්..
සොහා ලස්සන වගේම බුද්ධිමත් තරුණියක්. ඒ ගැන කතාවේ මුල් හරියේ කැපිලා පෙන්නුවේ
නැහැ .නමුත් ඒ සැගවුණු බුද්ධිය යොදාලා ඇය සැලසුමක් හදනවා . ඒ සැලසුම හරි යයිද ?
ඇය දාන උගුලට ඔවුන් හසු වෙයිද ?
කාටද උගුල දන්නේ කියලා ඔයාලම බලන්නකෝ..
මේ කොටසේත් ගොඩක් ගොඩක් ගොඩාක් සිදුවීම් වෙනවා මන් චුට්ටම චුට්ටක්
කියුවේ හොදේ …
එහෙනම්
ඊලග කොටසින් නැවත හමුවෙමු …
(ඔබට ස්තුතියි.)
ගොඩාක් ස්තුතියි මේ කතාව හරිම ලස්සනයි කියන්න වචන නැහැ .
ammohh… ithiri kotasa danakm balagena hitiye.. please sub digatama denna magin nawaththanna nam epa
Thanx …..
Godak thanx sub ekata… Digatama sub demu.. Jaya wewa..BS!!!!
godak sthuthiyi api wenuwen me karana kapawimata thanks for sub
Thanks thanks,,,thawa korean katha 2k dala thibuna,ewath balanawa,,godak isthuthieee
digatama sub denna… jaya wewa!!!!
සබට තෑන්ක්ස් සිස්!
thank you
dowload link wada nane
update කරා වැඩ කරනවද බලන්න.
සබට ස්තුතියි සහෝදරිය.