The King Loves (2017) [S01 : E28] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
කොහොමද ඉතින් ඔන්න මන් ඉක්මනට 28 ගෙනාවා.මේ සතියේ කොහොම හරි 30 වෙනකන් දෙන්න උත්සාහ කරනවා.මේ මාසේ ඇතුලත කතාව දාලා ඉවර කරන්න උත්සහත කරනවා මොකද කියුවොත් දැන් කතාවේ අවසානයට ටික ටික ලගයි.මේ කොටස ගොඩක් වටිනා ජිවිතයක් සෝන්ග් විසින් මේ පාරත් නැති කරනවා.කලින් කොටසේ දකින්න ඇතිනේ. සෝන්ග් ඉන් ගේ සැලසුමට රැජිණිය හසු වුනු විදිය.ඔහු නිතරම ගිහින් මේ දෙවල් කියන කෙනෙක් ඉන්නවා.ඒ කවුද කියලා ඔයාලට අදහසක් තියෙන්න ඇති. මේ කොටසේ ඒ කවුද කියලා පෙන් වනවා.රීන්ව ඈතකට මාරු කරලා යවන්න හදනවා.කුමාරයා ඒ ඇයි කියලා ඔයාලට මේ කොටසේ තේරෙයි. යුවරජු ගැන කියුවොත් ඔහුට රජ පට්ට්ම ලැබෙනවා වගේම ඒක නිසා ගොඩක් දේවල් කැප කරන්න වෙනවා..
රජකම කියන දේ නිසා මිනිස්සුන්ට කොයිතරම් දේවල් අහිමි වෙනවද නමුත් ඇයි මිනිස්සු රජකම ට ඔයතරම් තන්හා.ඒ දෙයට වඩා ගොඩක් වටින දේවල් මේ ලෝකේ තියෙද්දී.සෝන්ග් ඉන් ගේ ඇත්තම අදහස මේ කොටසින් දකින්න පුළුවන් වෙයි ඔහු මේ රටට ආදරයටද මෙහෙම කරන්නේ නැත්තනම් තමන්ගේ වාසියටද කියලා.
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
Shaaa Niyamai thank you
Tnx yalu. Jaya wewa
Thank you sub ekata.. ehenam aluth kathawak thawa labei apita… Jaya wewa BS!!!
ගොඩක් ස්තුතියි මේ sub වලට.