The king loves (රජුගේ ආදරය )
කොහොමද ඉතින් ඔන්න මං The king loves. හි 5 වෙනි කොටස ගෙනාවා ..
මේ කොටසේ කුමරුගේ දග වැඩ කහිපයක් ම තියෙනවා.හුරතල් වැඩ.ඒ වගේම නියමෙට බොරු කියන්නත් පුළුවන් .මාලිගාවේ ඉන්න ඔහුගෙ පාලක තුමාට දස වද දෙන්නේ.පොඩි ළමයෙක් වගේ මට පාලක තුමා ගැන දුකත් හිතුනා.කුමරුගේ වැඩ නිසා කවදා හරි බෙල්ල ගහලා යන්නේ පාලක තුමාගේනේ.සනා හෙවත් සෝහා ඇගේ පියාණන් පසුපස යනවා වැන්දබු කන්තාව කවූද බලන්න.නමුත් ඇයට ඒ නිසා හමුවෙන සහා දකින්න වෙන දේවල් අහන්න වෙන දේවල් ඒ නිසා දාගන්න කරදර ඔයාලම බලන්න.තව මේකේ අපුරු සටන් කිහිපයකුත් තියෙනවා.මේ කොටසේදි කුමරුගේ මිතුරා ලින් ගේ සොහොයුරා යුවරජු වීමේ අදිටනින් සෝන්ග් ඉන් එනම් හතුරා ඔහු සමග යුවරජු ව කැරැල්ලකට අසු කරන්න සැලසුමක් දියත් කරනවා.ඒ වැඩේ හරියයිද කියලනම් ඊලග කොටසින් බලන්න වෙන්නේ.මෙහි රීන්ගේ නිවසේ සෝහා ඉන්නවා රින්ද කුමරුද දකිනවා එක විට ඇයි සෝහා එහෙ ඉන්නේ කුමක් නිසාද ඇවිත් තියෙන්නේ කියලා ත් බලන්න.මේ කොටසේදී අලුත් චරිතයක් එනවා රින් ගේ නංගි කුමරුට පිස්සු වැටිලා වගේ ඉන්න ඇය කතාවේ කොයි වගේ චරිතය ක් වෙයිද ?
මේ කොටසේ එක තැනක කුමරුගේ මිතුරා ල රින් සමහර තැන් වල ලින් යනුවෙනුත් ඇති ඒ
korean භාශාවේ එකම හඩට අකුරු දෙකක් තිබෙන බැවිනි ..මිතුරා කුමරුට දෙන අවවාදයක් වගේ දෙයක් … මේක
“කුමාරයාට රුධිරයෙන් කෙනෙක් ගැන කියන්න පුලුවන්ද ?”
” ඒ රුධිරය ඇති පුද්ගලයාගේ ගතිගුණ කොයි වගේ ද .”
“කොච්චර මේ රටේ වැසියන්ව වටිනවද ?”
“හැමෝටම තියෙන රුධිරය ඔක්කොම එක වගේ රතු පාට නිසා”
“මං දන්නේ නැ .”
“ඒ නිසා රුධිරය නෙමේ “
“නිකන් මනුස්සයා දිහා විතරක් බලනවා “
මනුස්සයෙක්ගේ ලේ වලින් එයා කොයි වගේ පුද්ගලයෙක් ද කියලා කියන්නවත් මනින්නවත් බැ.මනුස්සයෙක් වෙනස් වෙන්නේ ඔහුගෙ සිතුවිලි ගතිගුණ වලින්.ඒ නිසයි පොඩි කාලෙදිම දෙමාපියන් ළමයට හොද නරක කියලා දෙන්නේ යහපත් ගති ගුණ වලින් පිරිපුන් හොද මිනිස්සු කරන්න.කෙනෙක් කොයි වගෙද කියලා මනිනින්න පුළුවන් ගති ගුණ වලින් කියමින්.
ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!
ගොඩාක් ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් මේ වගේ ලස්සන කොරියන් ට්වි සීරියස් එකක් ගෙනාවට.
Bohoma isthuthi yalu
Thanks …all the best ….🤗🤗🤗🤗🤗🤗
සබට තෑන්ක්ස් සිස්!
thank you
සබට ස්තුතියි සහෝදරිය.