The king loves.(රජුගේ ආදරය )
ඔන්න මං ඉක්මනට The king loves. කතාමාලාවේ 7 වෙනි කොටස ගෙනාවා .. මේ කොටසේ දි රින් පැනලා යන්න හැදුවත් නිකන්ම අහු වෙනවා ...රින් අරගෙන රජු ලගට යනවා ...එතැනදී රීන්ට මොකද වෙන්නේ ඔහුව වැරදිකරුවා ලෙස දඩුවම් කරයි ද ...එතන ප්‍රශ්නය ගැන කතා වෙන අතරේ සාක්ෂි අතර යුවරුගේ ඊතල ද තිබුනා .ඒ ඊතල වල යුවරජුගේ සලකුනු ද තිබෙන නිසා මෙහි සැක කරුවන් රින් ද යුවරජු වෙන විදියට සිද්ද වෙන්නේ රජතුමා කුමන තීරණයක් ගනීද හතුරන්ගේ සැලසුම් ඒ විදියටම ඉටු වෙයිද ? යුව රජු ගැන කියුවොත් කතාවේ මුල ඉදන්ම ඔහු දගකාර ,ඉතා තියුණු නුවනක් ඇති කුමාරයෙක් කතාවේ මුල් කොටස් වල කිහිප විටක්ම එය පිලිබිබු වුනා. යුවරජු රජ වූ වොත් නම් දැන් ඉන්න රජුට වඩා ඉතා බුද්ධිමත් පාලකයෙක් වෙයි .ඔහුට තැනට සුදුසු නුවණ නිසා කොහේ ගියත් ඇග බේරා ගන්න පුළුවන්..
රැජිණිය එනම් යුවරජු ගේ මෑණියන් යුවරජුට දෙයක් කියනවා .. එනම්
"මොහොතකට කලින් යුව රජු වැරදි .." "මොහු යුවරජුගේ මිතුරෙක් නෙමේ .." "රජතුමෙක් ලගින් මිතුරන් වගේ අය ඉන්නෙ නැ " "රජතුමාට ඒ ළමයාට රාජකීය විෂයක් ද" "ඔහු අසලින් ද්‍රෝහියෝ විතරයි ඉන්නේ ."
මේ කතාවට යුව රජු අපුරු පිළිතුරක් දෙනවා ..ඒ මොකක් ද කියලත් ඊට පස්සේ කතාවේ මොකද වෙන්නේ කියලත් බලන්න කියලා ඉල්ලමින්
නැවත ඊලග කොටසින් හමුවෙමු...ඔබට ස්තුතියි!




Windows 8Chrome 71
ikmanata ithuru tikath denna
Android 7Chrome 71
Godak tnx yalu sub ekata. Harima lassana katawak .jaya wewa
Android 7Samsung Browser 5.2
අම්මෝ ඇති යන්තම් .බලන්න මඟ බලාගෙන හිටියේ
Windows 10Chrome 71
keep it up
Windows 7Chrome 71
ගොඩාක් ස්තුතියි හරිම ලස්සන කතාවක් .
Windows 8.1Chrome 71
Thank you sub ekata…Ithuru tikatath gennna sub eka.. Jaya wewa!!!! BS!!!!!!
Windows 7Chrome 71
Superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Windows 10Chrome 71
ko anith ewaaaaaaaaaaaaaa
Windows 7Maxthon 5.2
hoda wedak… ithuruwa tikath ikkmanta dendoo… jata wewa!!!!!!!! bs
Android 5.1Chrome 70
සබට තෑන්ක්ස් සිස්!
Windows 10Chrome 72
thank you
Windows 10Chrome 74
සබට ස්තුතියි සහෝදරිය.