The King Loves (2017) [S01 : E17] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය)
කොහොමද ඉතින් ඔන්න මන් ep 17 ත් ගෙනාවා .. සනේ ව කුමරුට හමුවෙන මොහොත සනේ ගේ හැදිනුම එළිවෙන දවසට දවස් 3කට කලින් වෙන සිදුවීම් තියෙන්නේ .. සෝහා අකමැති කෙනෙක් වන රජතුමාගේ අසල ඉන්න කාන්තාව … ඇය සෝහා ව එක්ක යන්න එනවා .. ඒ කොහේටද කාව හමු වෙන්නද ?
“මන් වැරදිලා හරි වන්ග් පවුලෙන් වුනානම් “සනේ අගාස්සී (මිස් ) ව”
“වෙන කෙනෙක් ට දෙන්නේ නැහැ .” “මං” “තියාගන්නවා .”
මේ වදන් පවසන්නේ සනේව හමුවෙන කෙනා ඒ කවුද ? සනේ නැත්තන් සොහා ඇය ට කැමති දෙන්නෙක් ඉන්නවා ඒ රින් ඊ වගේම යුවරජු .. රින් නම් සොහා සනේ කියලා දන්නවා කුමාරයා දන්නේ නැහැ .. කුමාරයා ඇරෙන්න දැන් දැනගන්න ඕන අයයි දැනගන්න ඕන නැති අයයි හැමෝම සොහා ගේ හැදිනුම දන්නවා …. තව රජුත් දන්නේ නැහැ .. සොහාව එක්ක යන්න ආව ඒ කාන්තාව එක්ක ඇය යයිද ඒ කවුද ?
මේ කොටසේ යුවරජු රින් ව එක්ක එන්න කියලා ඔහුගේ ලග ඉන්න අරක්ෂකයට අණ කරලා ඔහු රැජිණිය ලග ට එනවා ඇවිත් ඔහු රැජිණියට එය පවසන්නේ හරිම අපුරු අකාරයකට
“————————————————- ” කියලා පැවසුවා ..
“————————————————- ” කියලා පැවසුවා ..
“————————————————- “කියලා පැවසුවා ..
කුමරු අණ කල දේවල් ඒ විදියට ඒ ආකාරයෙන්ම කියනවා .. එම ආරක්ෂකයා එහෙම කතාකරන කොට ඔහු යුවරජුට අයිති කෙනෙක් කියන හැගීම කැපිලා පෙන්නවා .. රිනා ඔහු ප්‍රාණ අපකාර ලෑස්තුවට නම දාලා කියලා යුවරජු සොයා ගන්නවා .. එයින් පසු කුමක් සිදුවෙයිද ඔවුන්ගේ මිතුදම ටික ටික දුරස් වෙන පාටක් තියෙනවා .. සොහාත් රිනුත් එකිනෙකා මග හරිනවා කියලත් ඔවුනගේ වෙනස කුමරුට ටික් ටික තේරෙනවා … කුමරු නොදැන හිටිය බොහොමයක් දේ මේ කොටසේදී ඔහුට ටික ටික වැටහෙනවා.
“කවදා ඉදන්ද ?”
මේ ළමයි දෙන්නා
එකිනෙකාගේ ඇස් දිහා බලන්නේ නැහැ
සොහා දෙස බලන් හිතනවා .
ඒ වෙනුවට මන් දිහා බලලා
මට කරුණාවන්ත හඩින් කතා කරනවා
සිනහා වෙනවා
“බොරු සිනහාව”
රින් දෙස බලා
මුසා කියන්න බැරි කෙනා
වෙන දිහාවක් බලන්
කතා කරන එක නවත්තලා සැගවිලා
දැන් මගෙන් ගොඩක් ඈතට යන්න හදනවා
” දකින්න අකමැති නිසා නෙමේ වෙලත්
දෙදෙනාම එකිනෙකාව මග අරින්න උත්සහ කරනවා “
ඊලග කොටසින් නැවත හමුවෙමු!
ඔබට ස්තුතියි.
Thank you soooo much sub ekata… digatama sub demu.. Oyage wada katayuthu sarthaka wenna kiyala wish karanawa… jaya wewa.. BS!!!
bohoma sthuthi obata…
Godak thankssssssss niyama kathawa next epi danakam balan inne apiii thanks
බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .
බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට .දිගටම කරගෙන යන්න වාසනාව ශක්තිය ලැබේවා .
Thanx ………
සබට තෑන්ක්ස් සිස්!
jaya wewa
සබට ස්තුතියි සහෝදරිය.
Sub ekata Thanx….