The King Loves (2017) [S01 : E06] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
The king loves හි 6 වෙනි කොටසත් ගෙනාවා.මේ කොටසේදී සෝහා රින් ගේ නිවසේදී ඔහුගෙ නැගණියව හමුවෙනවා.ඔහුගෙ නැගණියට නම් සෝහා ගැන ඉරිසියාවක් ඇති වෙනවා.ඒ ඇයිද කියලත්.රින් ගේ පියාණන් රින් ට දඩයම් බිමේදී පරිස්සම් වෙන්න කියන වෙලාවේ කතාවෙන් කතාව යුවරජුගේ මෑණියන් එනම් රැජිණිය ගැන අතීතය ඇදිලා එනවා.අපි රැජිණිය දැක්ක විදියටනම් ඇය පුතනුවන්ට ආදරේ වගේම ඉතා නපුරු දරුණු තැනැත්තියක් ලෙසයි දැක්කේ නමුත් ඇයි ඇය එහෙම වුනේ ඇය ගොර්යෝවට පැමිණි දිනේ සිටම එසේද යන්න මේ කොටසේ පෙන්නවා.තව රීන්ගේ පියණන්ට ඇයි රැජිණිය කැමති නැත්තේ ද ඔහු නරක පුද්ගලයෙක්ම නොවන වගද මේ කොටසේ හොදටම පෙන්නනවා.
මේ කොටසේදී සුවිශේෂී සිදුවීම් ගණනාවක් වෙනවා.හතුරා එනම් සෝන්ග් ඉන් මිට කලින් කොටසේදී යුවරජුව කැරැල්ලකට අසු කරන්න සැලසුමක් දියත් කරනවා ඒකේ පසුබිම ඔහු සදනවා.එනම් රජු ලගට කෙනෙක් ව ගේනවා රජුව මුලා කරන්න.තව ඔවුන් සැලසුම් කළ දේවල් සිදු වෙන අකාරය ද මේ කොටසින් බලන්න.මේ කොටසේදී සෝහා ට සෝන්ග් ඉන් ද ඇයව කුඩා කාලේදී මරන්න ගිය ඝාතකයාවද මුණ ගැසෙනවා.ඒ ඝාතකයා ව ඇය අදුන ගන්න වා ඊට පස්සේ ඇය කුමක් කරයිද ?
රින් යුව රජුගේ මිතුරා මේ කොටස අවසානයේ යුවරජු වෙනුවෙන් කැප කිරීමක් සිදුකරනවා.ඔහු ඒ වෙලාවේ ගත්ත තීරණය බුද්ධිමත් වුවත් ඔහුගෙ ජීවිතය අනතුරේ වැටෙන තීරණයක් ඇයි එවැනි තීරණයක් ගත්තේ ද ඒ තැන එසේ වෙන්නේ කුමක් ද යන්න ඔයාලම බලන්න ..
රජතුමා යුවරජුට කියන දෙබසක් මේ ..
“කොහොමද”
“මාව මරන්නද හැදුවේ ?”
“මගේ පුතණුවන් මාව”
“කොහොමද මාව ?”
යුවරජු අත්තටම රජුව මරන්න ගියද නැද්ද මොන දේ වුනත් සෝන්ග් ඉන් ට ඕන විදයට ඒ සැලසුම වැඩ කලද යන්න ඔයාලම බලන්න.
ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!
Thank you sub ekata… Jaya wewaa.. BS!!!
Thanks you dr….bs
ගොඩාක් ස්තුතියි මේකනම් සුපිරිම කොරියන් ට්වි සීරියස් එකක් .
Story ekanam maru niyamai….anek epi wala sub eka ikmanatama denna thanks lot
oba watina kalaya api sadaha wen kirima pilibadawa bohomathma isthuthi…💐
keep it up
nice drama
සබට තෑන්ක්ස් සිස්!
thank you
සබට ස්තුතියි සහෝදරිය.