The King Loves (2017) [S01 : E13] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
විවහාය කරනවද ?
පිළිගන්න එපා එහෙම යෝජනාවක්
එහෙම කරන්න එපා
සනේ අගාස්සී!
කොහොමද ඉතින් අද මන් වෙනසක් කරන්න හිතුවා ඉහත දෙබස මතකද කලින් කොටසේ අවසානය රින් සනා ව අදුන ගන්නවා ..එයා වගේම හතුරත් ඇය ගැන දන්නවා ..The king loves. හි 13 වෙනි කොටස රින් දැන ගත්ත නිසා යුවරජුත්
දැනගනිදී යුවරජු දැනගත්තොත් මොනවා වෙයිද ? රින් ඔහුගේ අතෙයි හැමදේම රැදිලා තියෙන්නේ ..සනේව රීන්ගේ සහෝදරයා බදින්න යනවා ..ඒ ඇයි කියලා ඔයාලා දන්නවානේ මේ විවාහය වෙයිද රින් ගේ සහෝදරයා ඇවිත් චෙරියෝන්ග් උත්සවයට අරාධනා කළා සනේට ..චෙරියෝන්ග් උත්සවය තියේන දවසේදී රීන්ගේ සහෝදරයා ඇයව එක්ක යන්න එනවා එතනට ඇයව එක්ක යන්න තව කෙනෙක් එනවා මේ දෙදෙනාගෙන් ඇය කාගේ ආරාධානාව පිළිගනිද ? ඇය කාත් එක්ක උත්සවයට සහභාගී වෙයිද ?
කලින් කොටස් වල එච්චර රින් ට මළපැනලා ඉන්නවා දැකලා තිබුන්නෑ නේ වහ්හ් සුපිරියටම යකා නැගලා මේ කොටසේදී යුවරජුට යකා නැග්ගා වගේ හරියට කොච්චර යකා නැගගත් මන් හිතුවට වඩා ඉවසීම තියෙනවා ඔහුට …
යුවරජු ගැන කියුවොත් රැජිණියගේත් රජුගේත් අතර පාස් වෙන බෝලයක් වගේ ඔවුන්ගේ තරහවල් කේන්තිය ඉරිසියාව පෙන්නන්න භාවිතා වෙන බෝලයක් වගේ යුවරජු ගැන නම් මට ගොඩක් දුක හිතුනා .ඔහු ඔහුගේ පියාණන් එක්කයි මෑණියන් එක්ක යි ඉන්නකොට ඒ මොහොතේ ඔහුට මොනවා දැනෙනවා ඇත්ද
කලකිරීමක කොයි වගේද රාජකීය පට්ටම තිබ්බත් පවුලක් නේ ඒ පවුලේ පවුලක් කියන්න දෙයක් තියේද ? රැජින මේ චෙරියෝන්ග් උත්සවය නිමිති කරන් යුවරජුට කුමරියක් එනම් යුවරැජිනියක් සොයන්න තීරණය කරනවා ..ඒ දෙයට මොනවා වෙයිද ?
දැන් මන් ඔයාව මැරුවොත්
ලෝකය හරිම නිහඩ තැනක් වෙයි ..
මෙසේ තර්ජනය කරන්නේ කාටද ?
සෝන්ග් ඉන් එනම් හතුරට ඉන්න කෙනා ඔහු ඇත්තටම වද වෙන්නේ රට ගැනද නැත්තන් රට ගැන වද වෙනවා කියලා තමන්ගේ පුද්ගලික වාසියට වැඩ කරන කෙනෙක්ද කියලා තවම හොයා ගන්න බෑ… සනා දැන් එයාගේ ඇත්ත නමින් ජිවත් වෙන්න හැදුවොත් ඇය වෙනුවට හිටිය ඇගේ සේවිකාවට කුමක් සිදු වෙයිද ?අලුත් සිදුවීම් ගොඩක් තියෙන මේ 13 වෙනි කොටසත් බලන්න කියලා ඉල්ලමින් ..
ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!
thanks for sub
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Tnx yalu. Jaya wewa
Thank you sub ekata godak ithuru tikatath sub demu BS!!!!!
Ammo ela ela kiyala wadak neeee,,,maru maru thanks
Thank you …🙏🙏🙏
සබට තෑන්ක්ස් සිස්!
thank you…. jaya wewa
සබට ස්තුතියි සහෝදරිය.
sub walata thank