The King Loves (2017) [S01 : E18] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
කොහොමද ඉතින් පුල පුලා බලන් හිටිය The king loves හි 18 වෙනි කොටස ඉක්මනටම ගෙනාවා…මේ කොටස …කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැ ..ep 17 යුවරජු සොහාගේහැදිනුම සොයා ගන්නා දිනය එදාට දවස් දෙකකට කලින් සිදු වුනු සිදු විම් පෙන්නුවේ .මේ කොටසේත් දවස් දෙකකට කලින් ද ,එම සිදු වීමට කලින් දවසකටද ,එම සිදුවීම වෙන දවසේද, වෙන සිදු වීම් පෙන්වනවා …
යුවරජු ඩනා ගෙන් යුවරැජිනිය වෙන්න අහනකොට රැජිණිය සොහා ට තර්ජනය කරනවා ..ජිවිතේ බේර ගන්න ඕන නම් තේ පැන් සංග්‍රහයට එන ලෙස. ජිවත් වෙන්න ඕන නම් යුවරැජින තනතුර ගන්න ලෙස ….සොහාට නම් ඇත්තටම මුකුත් නොකරම එක පාරින් යුවරැජින වෙන්න පුළුවන්
මොකද ඇය ට කුමරු කැමති දැන් රැජිනම ඇයට එහෙම වෙන්න කියනවා ..
මේ කතාව යුවරජු දැන ගත්තනම් ඇත්තටම සතුටු වෙයි … එහෙම නෙද ? එහෙනම් යුවරජුගේ ප්‍රශ්න වලින් ලොකුම ප්‍රශ්නය විසදෙනවා …
නමුත් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා යුවරජු ඩනා ට එන්න කියුවේ ඇයව යුවරැජිණිය කරලා ඇයව යුවාන් වෙත යවන එක වලකන්න වගේම ඇයගේ සහෝදරයා රින් එහෙ යන එක වලකන්න නමුත් …මේ ක්‍රමය මැදට සොහා ආවොත් ඔවුන් දෙදෙනාවම යුවාන් යන එක වලක්වන්න බැහැ..
මේ දේ හරියට යුවරජුට සොහා නැත්තන් රින් දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගන්න කියනවා වගේ වැඩක්…
“මන් තෝරාගත්”
“අනාගත මගේ යුවරැජිනියව හදුන්වා දෙනවා .”
“———-“
යුවරජු කවුරු කියයිද? ඇත්තටම ඒකට මොකද වෙන්නේ යුවරජු සොහාද නැත්තන් ඩනාවද තෝරාගන්නේ ?
රිනා එනවා සොහා හමුවෙන්න එහිදී ඔහු සොහාව යුවරජු ලගට එක්කන් ගිහින් කියනවා ගිහින් ඔයා කවුද කියලා කියන්න ඒතකොට ඔහු ගොඩක් සතුටු වෙයි වගේම ඔහුට වැරදි තීරණයක් ගන්නේ නැති වෙන්න පහසු වෙයි කියලා ..
මේක ට සොහා මොකද කරන්නේ ඇය ඇත්ත ගිහින් කියනවද ?
“දැන් මට කරන්න තියෙන්නේ එකම දෙයයි..”
” මන් අනිවාර්යෙන් කල යුතු “
“ඔවුන් එකට”
” ගොඩක් කල් ඉන්න පුළුවන් වෙන විදියට”
” මගේ මුළු බලයම යොදලා .”
” ඒක ගොඩක් දුකක් ලෙස දැනුනත්”
“මේ මගේ මිතුදම”
මේ කතාවේ මිතුදම සහෝදර බැදීම… තදින් පෙන්වනවා … ඒ අපුරු බැදීම් මැද විවිධ බාධා මැද ශක්තිමත්ව ඉන්න දරන උත්සහයද එකිනෙකා වෙනුවෙන් කරන්න හදන කැපවීම් ද මනාව පිලිබිබු කරනවා.මේ නුතන කාලේ අපි අතර ඒවැනි බැදීම් සොයා ගත හැකිද ?
ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!
Menna mehema sub denawanam kochchara api asada,,,,,ela ela thank you very much
Thank you sub ekata BS!!!!
bohoma sthuthi sub walata theruwan saranai
බොහොම ස්තූතියි සහෝදරයා
thanks saho sub 1kata…. jaya wewa!!!!!!1!
Tnx yalu sub ekata
Elh……………………..
සබට තෑන්ක්ස් සිස්!
thank you