Trending

The King Loves (2017) [S01 : E21] Sinhala Subtitle

The king loves (රජුගේ ආදරය)

කොහොමද හැමෝටම ඔන්න මං The king loves.හි 21 කොටස ගෙනාවා.

“ඒ හදවත මං හොදට දන්නවා..”

“හදවත ලබා දීලාත් එය පිලි නොගන්න කෙනෙක් ලගට වෙලා ..”

“දවසින් දවස..”

“පොඩ්ඩ පොඩ්ඩ වේලෙන හදවත..”

“ජිවිත කාලෙම දැක්ක නිසා ..”

“මොන පැත්තේද වඩා ආමාරු වෙන්නේ ..”

“මගේ හදවත ටික ටික මරනවා වගේ..”

“ඊට වඩා හොදයි නොදකින එක ..”

“අමතක වෙයි කියලා පතනවා ..”

“තවත් පතමින් ..”

මේ කොටස සෝහාත් රිනුත් පැනලා යන්න හදනකොට රජතුමාගේ අතටම අහු වෙනවා .ඒ වෙලාවේ
යුවරජු ඇවිත් සොහාව බේරගන්න හදනවා.. ඊට පස්සේ මොකද වෙන්නේ ගොඩක් දේවල් වෙනවා ..
සොහත් කුමරුටත් අර කලින් රැජිණිය පවත්වපු තේ පැන් සංග්‍රහයෙන් පස්සේ හමුවෙන්න බැරි වුනා .
ඒ උත්සවයේදී තමයි කුමරු ට සොහා ..සනා කියලා දැනගන්න ලැබුනේ .. ඊට පස්සේ නැවත දකින්නේ සිර වෙලා ඉන්න තැනින් පනින කොට නමුත් අයෙත් සොහාව අහු වෙනවා .. සොහාට කුමක් වෙයිද ඇයව බේර ගන්න කුමරුට පුළුවන වෙයිද ?
මේ පාර හමු වීමෙන් සොහගේත් කුමරුගේත් බැදීම දුරස් වෙනවා …
ඇත්තටම කුමරුට සොහාගේ හැගීම් තේරෙනවා ..ඇය කාටද කැමති කියලා ..

“හන් චෝන් වෙනුවෙන් ආයාචනය කරන්න මුකුත්ම නැද්ද?”

රැජිණියගේ ආරක්ෂකයා 20 වෙනි කොටසේදී අමුත්තෙක් එක්කන් එනවා මතකද ඔයාලා ඒ කවුද
කියලා දකින්න ඇති ඇත්තටම ගුරුතුමාව එක්කන් ආවේ ඇයි ?
රැජිණිය රාජදුතයන් පිටත් කර යැවීමේ උත්සවයට උදව්වට කිහිප දෙනෙක් ඕන කියනවා ..
රජුගෙන් ඒ ගැන අවසර ගන්න යනවා ..රැජිණිය මේ කලබල අස්සේ උත්සවයක් පවත්වන්න හදන්නේ ඇයි ඇය තිදෙනෙක්ට උදව්වට එන්න කියනවා ඒ කවුද ? කියලා බලන්න කියමින්..

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The King Loves (2017) Sub Collection
Discussion (11)
  • Upul Unregistered
    Windows 7 Chrome 71

    thank uuuuuuuuuuuuuu…mehema sub denakota nam niyamai

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 71

    Thank you sub ekata godakkk… Ithuru tikath denna ohomma thank you godakk Jaya wewa!! BS!!

  • malindu Unregistered
    Windows 7 Vivaldi 2.2

    meke ithuru sub tikath ikmanta denna….meke kotas tika download karala masa 5k vithara venawa..thama sub thiyenne 21 veni kotasata vitharayi..episodes 40 download karagena apita sub enakan maasa gannan balan inna wena eka asaadaaranayi..eetath wada meka 2017 giya series ekak..

    • Madawa Mihiranga Unregistered
      Windows 7 Firefox 65

      ithin uba sub eka krhnko awilla 🙂 subtitle eka poddak parakku wuna gaman ubala comment krnawa anik welawata horen comment noda download karan ynwa.. me series eka anika denna gatte masekata kalin mn hithana widiyata uba masa 5kin gatta kiyala me sub eka karana kena pali naha.sub eka mehema hari dena eka agayapan nettm nikan dena ekata benala dena ekatath kelo ganne netuwa…. sry admins kynna ona tika kiwwe btw thanks for sub <3

    • කෙවින් Unregistered
      Windows 7 Firefox 65

      අඩෝ අපිත් මේ කතාව ආසාවෙන් බලන්නේ සබ් දෙන නිසා උබල ඔය වගේ කතා කිව්වම සබ් දෙන කෙනාටත් අවුල් යනවා නේද මේ තරම් වේගෙන් දෙන නිසාද ඔහොම කතා කියන්නේ

  • Shanthani Unregistered
    Android 8 Chrome 72

    Oba watina kalaya ha mahansiya wenuwen bohomathma isthuthi. Jaya wewa.

  • dilruk Unregistered
    Windows 7 Chrome 71

    subs ekata thankz…. anith tikak ikkmanta denna… jaya wewa!!!!!!!!!

  • buddhi shehan User
    Android 6 UC Browser 12.1

    THanz sub ekata

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

  • Amila Dilshan Unregistered
    Windows 10 Chrome 72

    thank you.. budu saranai!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 74

    සබට ස්තුතියි සහෝදරිය.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search