Trending

The King Loves (2017) [S01 : E27] Sinhala Subtitle

1 Views

The king loves
(රජුගේ ආදරය)

කොහොමද ඉතින් ඔන්න මං 27 වෙනි කොටසත් ගෙනාවා.ඔක්කොටම කලින් මං ස්තුති කරන්න ඕන මට comment වලින් දිරිමත් කරන මුල ඉදන් ,මාත් සමග එක දිගට රැදී සිටින රසිකයන්ට මං ගොඩාක් ස්තුති කරන්න ඕන. මං ගැන තේරුම් අරන් ඉවසීමෙන් මාත් එක්ක ඉන්න නිසා.වගේම නිතරම comment දාලා දිරිමත් කරන නිසා.මේ කොටස ගැන කියන වනම් රීන්ගේ මුළු පවුලම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ.රින්ට රැජිණිය ඉස්සර ඉදන්ම කැමති නැහැ නේ.මේ අවස්ථාව අරන් රීන්ව අයින් කරලා දාන්න රැජිණියගේ සැලසුම.

“වන්ග් ජොන්ග් හිස ගසා දමාවි…”

“ඒ පියාණනුයි සහෝදරයයි….”

“පිටුවහල් කොට දමන ලෙස සිදු වෙයි….”

“ඒ නැගණිය…”

“වහල්කමට යවන නිසා එතකොටනම් වන්ග් රින්ටත්…”

“ජිවත් වෙන්න ක්‍රමයක් සොයා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා…”

මේ දේවල් නම් කියන්නේ රැජිණිය නෙමේ වෙන කෙනෙක්. මේ කියන විදියට දේවල් සිදු වෙයිද ?
තව දෙයක් රැජිණිය වුනේ නැති අනාගතේ වෙයි කියලා දැන්ම සුද්ද කරලා දාන්න හදන නිසාම ඒ දේ අනාගතේ වෙයි.අනාගතේ මෙහෙම වෙයි කියලා වර්තමානයේ ඒකට පිළියම් යොදන්න හදනවා.තාම වෙලත් නැහැ එහෙම වෙයිද කියලා හරියටම දන්නේ නැහැ. එහෙම කරන්න හදන නිසා එහෙම බලාපොරොත්තු වෙන නිසාම එහෙම වෙයි. ජීවිතේට පොඩි ඔවදනක් තේරුනාද දන්නේ නැහැ. රින්වත් ඔහුගේ පවුලේ අයවත් බේරෙයිද? යුව රජු මොකද කරන්නේ මේ දෙයට ඔහුට දැන් රාජකීය බලතල තියෙනවා.එතකොට සොහා ඇය මොනවා කරයිද කියලා ඔයාලම බලන්නකෝ.

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The King Loves (2017) Sub Collection
Discussion (8)
  • Shanthani Unregistered
    Android 8 Chrome 72

    Tnx yalu .jaya wrwa

  • Real Steel User
    Android 8 Chrome 72

    ela mchn… digatama sub demu… thnx

  • buddhi shehan User
    Android 6 UC Browser 12.1

    SUb ekata thnz

  • Chamara Samarakoon Unregistered
    Android 7.1 Opera 49

    Sub ekata thanks
    Ilaga kotasatath ikmana sub denna

  • Amila Dilshan User
    Windows 10 Chrome 72

    Thanks…sis..jaya wewa

  • Upul Unregistered
    Windows 7 Chrome 72

    Godak sthuthieeeee obata

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 72

    thank you sub ekata jaya wewa!!! BS!!!

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 74

    සබට ස්තුතියි සහෝදරිය.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search