The King Loves (2017) [S01 : E30] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
“ඊ යුම් සන්.”
“මගේ සෝහා..”
“පියාණන් පිටව යවන ගමන බලන්න.”
“පැමිණීමට නොහැකි වුනු එකට සමාවෙන්න.”
“එක දවසක.”
“ඔයයි රිනුයි..”
“දෙන්නගෙන් එක්කෙනෙක් තෝරාගන්න වුන අවස්ථාවක් තිබුනා ..”
“ඒ වෙලාවේ මං.”
“දෙපාරක් හිතන්නේ නැතුව ඔයාව තේරුවා..”
“මේ වතාවේ සෝහා ඔයාව නැතුව රින් ව තෝරාගන්න හිතන් ඉන්නේ..”
“ඒ වෙලාවේ රින් පිලිගත්තා වගේ.”
“ඔයාටත් සිනහා වෙමින් පිළිගන්න පුලුවන් වෙයිද ?.”
“දවසක ඔයා මට පැවසුව දේවල්.”
“මතකද ?.”
“ඒ වගේම මං ඔයාට කියුව දේවලුත් මතකද .”
“හැමනිතරම.”
“හැමදාම.”
“මගේ මුල්ම කෙනා ඔයා කියලා .”
“ඒක කවදාවත් අමතක කරන්න එපා.”
“මගේ හදවත හරිම දුකින්.”
“මගේ ආත්මවිශ්වසයද ගොඩක් දුර්වලයි..”
“මේ මාලයේ ශක්තිය මත යැපෙනවා..”
“සනා…”
“මගේ සෝහයා…”
“නැවත එන්න….”
“මගේ සෝහයා…”
“මගේ ලගින් ඉන්න…”
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
Thank you for the great job
Thanks sub ekata….
Thank you sub ekata.. ithuru tikath dennako iwasillak naa.. Jaya wewa!! BS!!!
tankzz ithuru tika ikmanata damu
Obata godak isthuthi….jaya wrwa
Thanks Sub ekata godak
thank for sub