The King Loves (2017) [S01 : E31] Sinhala Subtitle
The king loves
(රජුගේ ආදරය)
කොහොමද ඔන්න මං 31 වෙනි කොටස ගෙනාවා. මේ කොටසේ රින් සනා එක්ක එක පාරටම missing වෙනවා.කවුරුත්ම දන්නේ නැහැ මෙයාලට මොකද වුනේ කියලා. රින් ගැන ගොඩාක් විශ්වාසයෙන් ඉන්න, විශ්වාස කරන යුවරජු කියන වදන් මේ ..
මොකද කියුවොත් රින් මෝඩ වගේම පක්ෂපාති මිතුරා දැන්
මගේ කාන්තව ආරක්ෂා කරමින් ඉන්න නිසා.
රින් ඇත්තටම එහෙම ද කරන්නේ යුවරජු වෙනුවෙන් යුවරජුගේ කාන්තාව අරක්ෂා කරනවා…
සෝන්ග් ඉන් අටවපු උගුලට දැන් හැමෝම හසු වෙලා ඉන්නේ ඔවුන්ගේ සැලසුමේ විදියට හැමදේම වෙනවා. රැජිණියත් යුවරජුත් වෙන් කරන සැලසුම හරි ගිහින් . යුවරජු මෑණියන්ට දරුණු වදන් කියමින් බනිනවා. යුවරජු දකින විදියටනම් ඒ දේවල් සාධාරණ වුනත්. ඔහුට තව හිතන්න තිබ්බා. ඕනෑම අම්මේ ක් තමන්ගේ දරුවා වෙනුවෙන් නේ හැමදේම කරන්නේ . ඒ අස්සේ රජතුමා නියමෙට අර කෙල්ලෙට රැවටිලා. ඔවුන් රජුට මොනවා හරි කරනවද කොහෙද රජු මාලිගයෙන් පිටවෙන්න කලින් හිටියට වඩා ගොඩක් ලෙඩ වෙලා.ඒ අස්සේ ටිකෙන් ටික සෝන්ග් ඉන් ගේ කපටි වැඩ ගැන සැක කරනවා .
එහෙම නැත්නම්
ඔයාලා ඒ විදියට කොඳුරනවද ?
මගේ කන් වලට
“රජතුමාගේ පුතණුවන් “
“රජතුමාට වෛර කරනවා “
“කැමති නැහැ.”
“ඔහුට මරන්න ඕන වෙලා . “
නමුත් මට නම් හිතෙන්නේ දැන් තේරුම් ගත්තට වැඩක් නැහැ පරක්කු වැඩියි කියලා. වැටෙන්න දාපු වලේ වැටිලා ඇඩලා වැඩක් නැහැනේ වැටුනා කියලා.රජුට සොහා වතාවක් කියන කතාවක් මේක මතකද ඔයාලට? මේ දේ නිසා රජු පෙන්නු වේ නැති වුනාට ගොඩක් හිතලා තියෙනවා.
“කොහොමද “
“පියාණන්ට ළමයා කියන දේ විශ්වාස කරන්න බැරි ? ”
“ලෝකේ මොන පියාණන් ද ඒ වගේ කරන්නේ ?”
Samcheok සම්චෝක් – රින් සනා යන ගමන් ඉන්න පසු කරන ප්‍රදේශයක් එය නුතන කොරියාවේ
ගන්වන්දෝ (Gangwon-do)වල නගරයකි.මුහුද අසල තිබෙන නගරයක්.වැඩි දුර තොරතුරක්.
එහෙනම් .
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
Godak thankszzzzzzzzzzzz,maga balan hitiyeeeeeeeeeeeee
Thanx sub ekata godak denakam balan hitiye digatama sub demu jaya wewa BS!!
Thanx saho….
thnk sis
ගොඩක් ස්තුතියි sub වලට.